යාලුවනේ, මට ඔයාලගෙන් පට්ටම හෙල්ප් එකක් ඕන... මම වැඩ කරන්නේ ඕමාන් වල, මම වැඩ කරන ප්‍රොජෙක්ට් එකේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, ඒක ගෙනාවේ ජර්මන් වලින්, ඒ සොෆ්ට්වෙයාර් එකට ලයිශන් කී දෙන්නේ 3 යි, ඒක පට්ට ගානක්, ඒකේ තියෙන්නේ කී එකක් නෙමෙයි, පෙන් එකක් 

සොෆ්ට්වෙයාර් එක් ඕපන් කරහම නෝමලි ඕපන් වෙනව, ඊට පස්සේ කී එක දෙන්න කිවුවහම පෙන් එක කනෙක්ට් කරන්න විතරයි ඕන ඔටෝ කී එක ගන්නව, පෙන් එක ගැලෙවුවහම කී එක නෑ කියල වැටෙනව,

මම වෙන පීසී එකක පෙන් එක ගහල බැලුව, මෙලෝ මගුලක් පෙන්නන්නේ නෑ..

මට ඕන කරන්නේ ඒ වගේ තව කොපි එකක් හදා ගන්න.. මට උදවු කරන්න සහෝ...