1. A/L maths නොකිරීම -
මට මෙහෙම හිතුනේ stat , DSA වගේ modules කරද්දී, දැන් ඉන්න පැත්තත් එක්ක ගණන් ඕනේ නෑ, AI, ML වගේ කරනවා නං වටිනවා. එත් ගණන් කර නං හොදයි, නොකරා කියල කෙල උනේ නැ
2. අවුරුදු 3 එකක් නොකර 4 degree එකක් තෝරගැනීම ( මේ මෝඩ තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා)
MSc එකක් වගේ කරනවා නං migrate කරනවා නං 4 years එක වටිනවා. මම 4 කරේ, එක කරා කියල පසුතැවීමක් නෑ.
3. affairs වලට කාලය නාස්ති කිරීම
කෙල උනහම විතරයි ඔහොම කියන්නේ, කවුරුත් affair එක්ක ඉද්දි ඔහොම කියන්නේ නෑ. උබ උනත් නොර්මල් affair එක්ක හිටිය නං මේ ප්‍රශ්නේ මෙතන නෑ. ඕක කාලෙ නාස්තියක් නෙමේ ඒ වෙලාවේ journey එක. relationship මානව අවශ්‍යතාවයක්.
4. එක දෙයක් එක දිගට නොකර හැමදේම අත්හදා බැලීම (මේක මොඩයි කියන්නත් බෑ. දන්නේ නෑනෙ මොනවද තියෙන්නේ කියලා )
අත පත ගාල අලුත් දේවල් ඉගෙන ගන්න එක වටිනවා.
මෙතන තියන මොකුත් මෝඩ තීරණ කියල පෙන්නේ නෑ