Software original keys from E-bay !!! Help...

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Na bn aththatama Google kale nam na. Eth umba Google kalahama a key ekama awata poddak balapan windows version eka. Mokada ekama key eka unaata godak welaawata version eka wenas. Mang mage Windows key eka search karala baluwa, key eka pennanne win 7 key ekak widihata. Eth meka 10pro key ekak.
    beluwa machan hodatama..same key :) godak un mata hithenne endenawa..mokada OEM kiala ganne RMT wage ewa.mata ewala thibba ekath RMT..uba hoda seller kenekge link ekak daapanko macho
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    beluwa machan hodatama..same key :) godak un mata hithenne endenawa..mokada OEM kiala ganne RMT wage ewa.mata ewala thibba ekath RMT..uba hoda seller kenekge link ekak daapanko macho
    Mang gaththe mekagen bn. Dan innawada danne balala kiyannam
    Screenshot_20200705-085623.png
     

    Attachments

    • Screenshot_20200705-085844.png
      Screenshot_20200705-085844.png
      332.1 KB · Views: 104

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මගේ ගනිපු කී වලින් දැන් ලඟ තියන සෙට් එකක් google කරලා බැලුවා
    එක කී එකකට සර්ච් රිසල්ට් එකක් ආවා, නමුත් ඒක මුලු කී එකම මැච් වෙන්නෙ නැහැ, කී එකේ තියෙන්නෙ කැරැක්ටර් 5 සෙට් 5ක් නේ, ඒ කැරැක්ටර් 5ක් විතරක් වෙන කී එකක කැරැක්ටර් 5කට තමයි මැච් වෙලා තියෙන්නෙ, සම්පූර්ණ කී එකම මැච් වෙලා නැහැ
    උඹටත් එහෙමද දන්නෙ නැහැ වෙලා තියෙන්නෙ
     

    Attachments

    • Screenshot 2020-07-22 at 21.43.38.png
      Screenshot 2020-07-22 at 21.43.38.png
      168 KB · Views: 131