Software Project එකක් අවශ්‍ය කර තිබේ!

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Software Project එකක් අවශ්‍ය කර තිබේ!

    ලබන සෙමෙස්ටර් එකේ ප්‍රොජෙක්ට් එකට අපි සෙට් එක C# වලින් Desktop App එකක් Real time client කෙනෙක් ට ඩිසයින් කරල දෙන්න හිතන් ඉන්නව මචන්zලා.:cool: මුලින් ඔක්කොම ක්ලයන්ට්ල සෙට් කරගෙන හිටියත් අතරමැදදි අපේ සෙට් එකේ එකෙක්ට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න බැරි උන නිසා ප්‍රොජෙක්ට් එකේ අදහස අත ඇර ගන්න වුනා.:nerd::oo::baffled: ඒක නිසා මේකයි වෙන්න ඕන. :dull:

    • අපිට හොඳ ප්‍රොජෙක්ට් එකක් ඕන කරල තියනවා. :sorry:

    • අපි මේ ප්‍රොජෙක්ට් එක නිකම් ම කරල දෙනවා.( සතයක්වත් ගන් නෑ ඔව්! :yes: )

    • ඒක නිසා රියල් ටයිම් ක්ලයන්ට් කෙනෙක් නම් හොඳයි. ඒත් කොළඹ අවටින් වෙන්න ඕන :eek: එහෙම නැති උනත් කමක් නෑ. ස්කයිප් හරි හැන්ගවුට් වලින් හරි එයාලගෙ රික්වයර්මන්ට්ස් කතා කරගන්න පුලුවන් නම්:baffled:

    • ඩෙස්ක්ටොප් ඇප් එකක් වෙන්නත් ඕන. :rolleyes::frown:

    • මාස 4 1/2 ක් ඇතුලත වැඩේ ගොඩ දාල දෙනව.:nerd:;) නැත්නම් ක්ලයන්ට් කපෝති වෙන්න කලින් අපි කපෝති. :no::(
    • අනික ස්කෝප් එක ගොඩාක්ම ලොකු එකක් වෙන්නත් බෑ.:( කරගහගන්න පුලුවන් තරමෙ එකක් වෙන්නත් එපැයි.:growl: මේ ගැන නම් පස්සෙ කතා කරගන්න පුලුවන් හැබැයි.:dull:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    එළකිරි කොල්ලෙක්;18394101 said:

    මචො, පොඩි idea එකක් දෙන්නම් පුලුවන් නම් කරන්න,

    ලංකාවෙ කොච්චර Systems තිබ්බත් Software Company තිබ්බත් එකක වත් හරියට Accounting පැත්තක් නැ, ඔක්කොම වල බොරුවට අටවල තියෙනවා විතරයි 100% Accounts Handle කරන්න බැ,

    ඒ නිසා ගොඩක් අය කරන්නෙ වෙනමම QuickBooks, Tally, MYOB වගේ ඒවා පාවිච්චි කරනවා,

    පුලුවන් නම් ලංකාවට ගැලපෙන Accounting System එකක් හදන්න, උබට පස්සෙ ඒක විකුනලා වෙන ජොබක් කරන්නෙ නැතුවම ජිවත් වෙන්න පුලුවන්, ඇත්තටම කියන්නෙ

    හොදට Account කරන Customer කෙනෙක් අල්ලගෙන වැඩේ පටන් ගන්න,
     
    බොහොම ස්තූතියි අයියා කියපු දේවල් වලට. මේකට නම් පස්සෙ හරි සෙට් වෙලා ට්‍රයක් දෙන්න ඕන. අවුල කියන්නෙ අපි තාම 2nd yr අනික දැන් ඉන්න 7 දෙනාගෙන් 4ක්ම ඩුවල් ඩිග්‍රි කරන උන් මම ඇතුලුව.:sorry: ඒක නිසා දැනට ස්කෝප් එකට හරියන්න වැඩේ කරගන්න ඕන. ඒත් අදහස නම් රත්තරන්. රෙප්+++++ ;)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එළකිරි කොල්ලෙක්;18395488 said:
    අවුල කියන්නෙ අපි තාම 2nd yr අනික දැන් ඉන්න 7 දෙනාගෙන් 4ක්ම ඩුවල් ඩිග්‍රි කරන උන් මම ඇතුලුව.:sorry: ;)

    මොකක්ද බන් ඩිග්‍රි 2 ක.... ;)
    ප්‍රොජෙක්ට එකක් හම්බුනොත් මටත් දීපන්,ඉස්සරහට ඕනි :lol::lol: :P
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    bump malli

    malli, man me kiyana de kaloth eka oyalata athdakeemak weyi kiyala hithala kiyane..
    oyalama poddak paarata bahala awidala sw ekak daanda puluwan than ekka poddak katha karala balanda.. mulinma eka industry ekak thora ganna..
    man me kiyana de kaloth oyalage anith skills develop weawa...

    check inbox...
     
    Last edited:

    Ok ayya thanks :D mama msg eka dekke passe :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං පොඩි අදහසක් දෙන්න කැමති. මේක ලංකාවේ වැදගත්ම ආයතනයක්, ආනන්ද විදුහල ගාව තියෙන්නේ, දවසකට clients ලා 1000ක් ට වඩා හසුරවනවා, දැන්නම් දන්නවත් ඇති නේ, ඔව් ඔව් department of immigration and emigration (ආගමන විගමන දෙපාර්තුමේන්තුව) නැත්තම් Passport office පුංචි බොරැල්ල.
    මෙතනින්ට ගිහින් passport එකක් හදා ගත්ත නැති කෙනෙක් නැති තරම් නේ. එතන කිසිම system එකක් නැහැ, රටේ තියෙන වැදගත්ම ආයතනයක් වෙලත් රටේ ජනතාවගේ පැය ගානක් කාලේ කන අයතයනනයක් වෙලා. පුළුවන් නම් එතනට හොද system එකක් හදල දෙන්න. TRY කරන්න. කවද හරි දවසක විකුණා ගන්න පුළුවන් කමකුත් එයි. :cool:
     
    හොඳ අදහසක් සහෝ! බලමුකො
    11.gif