Software Project එකක් අවශ්‍ය කර තිබේ!
ලබන සෙමෙස්ටර් එකේ ප්‍රොජෙක්ට් එකට අපි සෙට් එක C# වලින් Desktop App එකක් Real time client කෙනෙක් ට ඩිසයින් කරල දෙන්න හිතන් ඉන්නව මචන්zලා.
මුලින් ඔක්කොම ක්ලයන්ට්ල සෙට් කරගෙන හිටියත් අතරමැදදි අපේ සෙට් එකේ එකෙක්ට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න බැරි උන නිසා ප්‍රොජෙක්ට් එකේ අදහස අත ඇර ගන්න වුනා.

ඒක නිසා මේකයි වෙන්න ඕන. 
මුලින් ඔක්කොම ක්ලයන්ට්ල සෙට් කරගෙන හිටියත් අතරමැදදි අපේ සෙට් එකේ එකෙක්ට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න බැරි උන නිසා ප්‍රොජෙක්ට් එකේ අදහස අත ඇර ගන්න වුනා.

ඒක නිසා මේකයි වෙන්න ඕන. 
- අපිට හොඳ ප්‍රොජෙක්ට් එකක් ඕන කරල තියනවා.

- අපි මේ ප්‍රොජෙක්ට් එක නිකම් ම කරල දෙනවා.( සතයක්වත් ගන් නෑ ඔව්!
)
- ඒක නිසා රියල් ටයිම් ක්ලයන්ට් කෙනෙක් නම් හොඳයි. ඒත් කොළඹ අවටින් වෙන්න ඕන
එහෙම නැති උනත් කමක් නෑ. ස්කයිප් හරි හැන්ගවුට් වලින් හරි එයාලගෙ රික්වයර්මන්ට්ස් කතා කරගන්න පුලුවන් නම්
- ඩෙස්ක්ටොප් ඇප් එකක් වෙන්නත් ඕන.


- මාස 4 1/2 ක් ඇතුලත වැඩේ ගොඩ දාල දෙනව.

නැත්නම් ක්ලයන්ට් කපෝති වෙන්න කලින් අපි කපෝති. 

- අනික ස්කෝප් එක ගොඩාක්ම ලොකු එකක් වෙන්නත් බෑ.
කරගහගන්න පුලුවන් තරමෙ එකක් වෙන්නත් එපැයි.
මේ ගැන නම් පස්සෙ කතා කරගන්න පුලුවන් හැබැයි.



mama msg eka dekke passe