Softwear Problem

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කම්පැනි softwear එකක් තියනවා. ඒක DOS progrme එකක් වගේ වැඩ කරන එකක්. Win Xp වල ඒක වැඩ කරා. WIn 7වල වැඩ කරේ නැහැ. ඒත් compatibility mode එකට Windows xp දාපුවාම වැඩ කරා. මම දැන් Win 10 එක දාගෙන ඉන්නෙ. දැන් compatibility mode එකට Winxp , Win 98 , දැම්මත් ඒක වැඩ කරන්නෙ නැ. මේකට මොකද කරන්න ඕනි.


    SNAG-0002.jpg