50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
goodday-soju.jpg



මට ඊයේ තෑග්ගක් හම්බුනා . මගේ යාලුවෙක් ඉන්නවා කොරියාවල. දැන් අවුරුදු 5 කට වැඩියි. දැන් මෑන්ස් ලංකාවේ. ඊයේ අපේ ගෙදර අවා. පොර එනකොට මට Soju බෝතල් 4 ගෙනවිත් දුන්න.

Soju කියන්නේ කොරියාවේ තියන හොඳ ලිකර් වර්ගයක්. 20 % ඇල්කොහොල් රේට් එක. බෝතල් දෙකක් ගහනකොට පට්ට සුර් . මාර ආතල් ඔයි
 

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මාත් ගහල තියෙනවා කොළ එක ,අම්මේ සැප කනේ කන සාක්කුවේ ,මට කොරියන් එකා කිව්වා උන් ගහන්නේ ඕවා මොනව හරි පලතුරු එක්ක කියලා නැත්තම් අමාරුයි ලු