ලැප් එකයි රවුටර් එකයි විතරක් දිව්වත් ඇති
යකෝ ලක්ෂ තුනක් යනවද?එහෙනම් ලක්ශ 3ක් වගේ.ෆ්රිජ් එක ඕනෙ නැද්ද
rupiyala ballata gihin ban, nodakin wiruwaයකෝ ලක්ෂ තුනක් යනවද?
මම හිතුවේ 40000ක් 5000ක් වගේ යයි කියලා

පුක දෙන විරුවා දෙනවානෙ සහනrupiyala ballata gihin ban, nodakin wiruwa![]()
එකනේ බන්.. මම හිතුවෙත් එහෙමයි.. ලක්ෂ 3ක් කියන්නේ...යකෝ ලක්ෂ තුනක් යනවද?
මම හිතුවේ 40000ක් 5000ක් වගේ යයි කියලා
උබට සෝලත් ගහගෙන අතට අමතර ගානකුත් ගන්න ක්රමයක් තියනවා. කරමුද?ලැප් එකයි රවුටර් එකයි විතරක් දිව්වත් ඇති
ඔයා බොටම්ද?උබට සෝලත් ගහගෙන අතට අමතර ගානකුත් ගන්න ක්රමයක් තියනවා. කරමුද?
ඔයා ෆ්රී ද?
![]()
උබෙ රවුටරෙ බැටරි බැකප් තියෙනවා නම් ඔහොම කරන්න පුලුවන්. නැතිනම් බැ. මොකද අවුව අඩුවෙලා පැනල් එකට වලාකුලක හෙවනැල්ලක් වැටුන ගමන් උබෙ රවුටරෙ ඔෆ් වෙන්න ගන්නවා. පොඩි හරි 12ව් බැටරියක් දාන්නම වෙනවා. එකට mppt හරි pwm හරි කොන්ට්රොලර් එකකුත් දාන්නම වෙනවාමටත් ඔය අයිඩියා එක තියනවා මම හිතන්නෙ නැහැ ලක්ශ ගනන් යයි කියලා
මගේ ප්ලෑන් එක මේක
ගන්නවා 300W විතර පැනල් එකක්, අරන් DC to DC කන්වර්ටර් එකක් ගන්නවා සෝලාර් පැනල් එකේ වෝල්ටේජ් එක 12V වලට ස්ටේබල් කරගන්න
ඊට පස්සෙ කොලිටි කාර් චාජර් එකක් ගන්නවා usb type C with power delivery තියන, ඒකේ USB පෝට් දෙකක් තිබ්බොතින් රවුටරේ සහ ලැප දෙකම පුලුවන්, මට අලුත් ලැපක් හම්බෙන්න තියනවා ඒකෙ usb chargning තියනවා.
කාර් චාජරේ අර DC to DC කන්වර්ටරේට ගහලා ලැපයි රවුටරෙයි ඒකෙන් දුවා ගන්න පුලුවන්.
40ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.
හැබැයි දවල්ට විතරයි, ඒ උනත් ඇති කියලා මට හිතෙන්නෙ, මේ සිස්ටම් එක මොනවත් වෙනස් කරන්නෙ නැතිව type c වලින් චාජ් කරන්න පුලුවන් පවර් බෑන්ක් එකක් ගත්තම ඒකත් මේකෙන්ම චාජ් කරාල රෑටත් ගොඩක් වෙලා ඇදගන්න පුලුවන් වෙයි
රවුටරේට ඕන නම් සිම්පල් බැටරි බැකප් එකක් හදා ගන්න පුලුවන් ඕන උනොත්උබෙ රවුටරෙ බැටරි බැකප් තියෙනවා නම් ඔහොම කරන්න පුලුවන්. නැතිනම් බැ. මොකද අවුව අඩුවෙලා පැනල් එකට වලාකුලක හෙවනැල්ලක් වැටුන ගමන් උබෙ රවුටරෙ ඔෆ් වෙන්න ගන්නවා. පොඩි හරි 12ව් බැටරියක් දාන්නම වෙනවා. එකට mppt හරි pwm හරි කොන්ට්රොලර් එකකුත් දාන්නම වෙනවා
මම හිතන්නෙ නැහැ මචන් අවුරුදු දෙකකින් ලෝන් එක ගෙවිලා ඉවර කරගන්න පුලුවන් කියලා ඒ හම්බෙන ගානෙන්සෝලා ගහනවා නම් හොදම වැඩේ බැංකුවෙන් ණයක් ගන්න. වාරිකය විදියට ලැබෙන සෝලා අවුට් එකෙන් කැපෙන්න.
මේක තමයි හොදම වැඩේ. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ ලෝන් එක ඉවරයි. ඊට පස්සෙ නිකන් කරන්ට් වගේම වැඩි ටික සෙල් කරල අධායමකුත් ලැබෙනවා.