Solar ගහන්න කීයක් යනවද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    rupiyala ballata gihin ban, nodakin wiruwa:oo:
    පුක දෙන විරුවා දෙනවානෙ සහන

    තව මාස 4ක් 5ක් යද්දි පැනල් හිඟයක් ශුවර්
    දැන් හැම එකාම ඕක හොයනවානෙ
    ------ Post added on Jan 13, 2022 at 5:32 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ලැප් එකයි රවුටර් එකයි විතරක් දිව්වත් ඇති
    උබට සෝලත් ගහගෙන අතට අමතර ගානකුත් ගන්න ක්‍රමයක් තියනවා. කරමුද?
    ඔයා ෆ්‍රී ද?
    🤣🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මටත් ඔය අයිඩියා එක තියනවා මම හිතන්නෙ නැහැ ලක්ශ ගනන් යයි කියලා
    මගේ ප්ලෑන් එක මේක
    ගන්නවා 300W විතර පැනල් එකක්, අරන් DC to DC කන්වර්ටර් එකක් ගන්නවා සෝලාර් පැනල් එකේ වෝල්ටේජ් එක 12V වලට ස්ටේබල් කරගන්න
    ඊට පස්සෙ කොලිටි කාර් චාජර් එකක් ගන්නවා usb type C with power delivery තියන, ඒකේ USB පෝට් දෙකක් තිබ්බොතින් රවුටරේ සහ ලැප දෙකම පුලුවන්, මට අලුත් ලැපක් හම්බෙන්න තියනවා ඒකෙ usb chargning තියනවා.
    කාර් චාජරේ අර DC to DC කන්වර්ටරේට ගහලා ලැපයි රවුටරෙයි ඒකෙන් දුවා ගන්න පුලුවන්.
    40ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.

    හැබැයි දවල්ට විතරයි, ඒ උනත් ඇති කියලා මට හිතෙන්නෙ, මේ සිස්ටම් එක මොනවත් වෙනස් කරන්නෙ නැතිව type c වලින් චාජ් කරන්න පුලුවන් පවර් බෑන්ක් එකක් ගත්තම ඒකත් මේකෙන්ම චාජ් කරාල රෑටත් ගොඩක් වෙලා ඇදගන්න පුලුවන් වෙයි
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    DC 12-24v nam aduvata gahuwaki lap router walata. etath adui 50,100w panel ekak aran batteriyak charge karaganna eka (power bank wage). eth dan issara gahuwata wada wadi ganak yanawa and badu higai
     
    • Like
    Reactions: B.Chat

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,781
    3,200
    113
    37
    @ katubedda
    මටත් ඔය අයිඩියා එක තියනවා මම හිතන්නෙ නැහැ ලක්ශ ගනන් යයි කියලා
    මගේ ප්ලෑන් එක මේක
    ගන්නවා 300W විතර පැනල් එකක්, අරන් DC to DC කන්වර්ටර් එකක් ගන්නවා සෝලාර් පැනල් එකේ වෝල්ටේජ් එක 12V වලට ස්ටේබල් කරගන්න
    ඊට පස්සෙ කොලිටි කාර් චාජර් එකක් ගන්නවා usb type C with power delivery තියන, ඒකේ USB පෝට් දෙකක් තිබ්බොතින් රවුටරේ සහ ලැප දෙකම පුලුවන්, මට අලුත් ලැපක් හම්බෙන්න තියනවා ඒකෙ usb chargning තියනවා.
    කාර් චාජරේ අර DC to DC කන්වර්ටරේට ගහලා ලැපයි රවුටරෙයි ඒකෙන් දුවා ගන්න පුලුවන්.
    40ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.

    හැබැයි දවල්ට විතරයි, ඒ උනත් ඇති කියලා මට හිතෙන්නෙ, මේ සිස්ටම් එක මොනවත් වෙනස් කරන්නෙ නැතිව type c වලින් චාජ් කරන්න පුලුවන් පවර් බෑන්ක් එකක් ගත්තම ඒකත් මේකෙන්ම චාජ් කරාල රෑටත් ගොඩක් වෙලා ඇදගන්න පුලුවන් වෙයි
    උබෙ රවුටරෙ බැටරි බැකප් තියෙනවා නම් ඔහොම කරන්න පුලුවන්. නැතිනම් බැ. මොකද අවුව අඩුවෙලා පැනල් එකට වලාකුලක හෙවනැල්ලක් වැටුන ගමන් උබෙ රවුටරෙ ඔෆ් වෙන්න ගන්නවා. පොඩි හරි 12ව් බැටරියක් දාන්නම වෙනවා. එකට mppt හරි pwm හරි කොන්ට්‍රොලර් එකකුත් දාන්නම වෙනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Solar Energy GIF by Nexamp
     
    • Like
    Reactions: B.Chat

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සෝලා ගහනවා නම් හොදම වැඩේ බැංකුවෙන් ණයක් ගන්න. වාරිකය විදියට ලැබෙන සෝලා අවුට් එකෙන් කැපෙන්න.
    මේක තමයි හොදම වැඩේ. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ ලෝන් එක ඉවරයි. ඊට පස්සෙ නිකන් කරන්ට් වගේම වැඩි ටික සෙල් කරල අධායමකුත් ලැබෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උබෙ රවුටරෙ බැටරි බැකප් තියෙනවා නම් ඔහොම කරන්න පුලුවන්. නැතිනම් බැ. මොකද අවුව අඩුවෙලා පැනල් එකට වලාකුලක හෙවනැල්ලක් වැටුන ගමන් උබෙ රවුටරෙ ඔෆ් වෙන්න ගන්නවා. පොඩි හරි 12ව් බැටරියක් දාන්නම වෙනවා. එකට mppt හරි pwm හරි කොන්ට්‍රොලර් එකකුත් දාන්නම වෙනවා
    රවුටරේට ඕන නම් සිම්පල් බැටරි බැකප් එකක් හදා ගන්න පුලුවන් ඕන උනොත්

    අපිට ඕන නම් DC to DC කන්වර්ටර් එකක් දාල පැනල් වෝල්ටේජ් එක බැටරි වෝල්ටේජ් එක කිට්ටුවට අඩු කරලා pwm චාජර් එකක් යූස් කරලා චාජින් එෆිශන්සි එක වැඩි කරගන්න පුලුවන් MPPT එකක් තරම් වියදම් නොකර.
    මම බැලුවෙ බැටරි බැකප් නැතුවම ගොඩදාගන්න ලැපට බැටරි බැකප් නැති එක අවුලක්ම නැහැ, වලාකුලක් ආපු ගමන් සෝලා පැනල් එකේ පවර් අවුට්පුට් එක 0 වෙන එකක් නැහැනේද, 300W පැනල් එකකින් වලාකුලක් වගේ ආවට පස්සත් 10W එනවා නම් ඩිරෙක්ට්ලිම පැනල් එකට buck/boost කනවර්ටර් එකක් දාල රවුටරේ දුවා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ, කොහොම උනත් රවුටරේ සෝලා/බැටරි/Mains supply තුනෙන්ම දුවා ගන්න හදා ගන්න ඕන වෙනවා ප්‍රැක්ටිකලි හිතුවම.

    සෝලා ගහනවා නම් හොදම වැඩේ බැංකුවෙන් ණයක් ගන්න. වාරිකය විදියට ලැබෙන සෝලා අවුට් එකෙන් කැපෙන්න.
    මේක තමයි හොදම වැඩේ. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ ලෝන් එක ඉවරයි. ඊට පස්සෙ නිකන් කරන්ට් වගේම වැඩි ටික සෙල් කරල අධායමකුත් ලැබෙනවා.
    මම හිතන්නෙ නැහැ මචන් අවුරුදු දෙකකින් ලෝන් එක ගෙවිලා ඉවර කරගන්න පුලුවන් කියලා ඒ හම්බෙන ගානෙන්
    ගොඩක් අය කියන්නෙ grid tie සිස්ටම් වලදි ev එකක් නැත්නම් පාඩුවක් නැති උනාට ලොකු ලාබෙයක් නැහැ කියලානේ.
    ------ Post added on Jan 13, 2022 at 7:38 PM
     
    • Like
    Reactions: NRTG and hasithayad