මේ විදිහට solar එකයි, CEB එකයි Connect කරපු අය ඉන්නවද
මොකද වයරින් එකේ නියුට්රල් එක Common තියෙන්නේ. ආයේ ගලවල ගහනවනම් වහලෙත් ගලවන්න වෙනවා.