ගෙදරට 5.5kw off-grid solar එකක් ගහල එක දිගටම පාවිච්චි කරන ගමන් තියෙන්නේ. SBU කියන order එකට තමයි settings හදල තියෙන්නෙ.
CCTV camera ටිකක් set කරල තියෙනවා(8 ක්) CAT6 cable පාවිච්චි කරල.
CCTV camera ටික solar power එකෙන්, battery එකෙන්, direct CEB current, එකෙන්( inverter එක හරහා නැතුව) අව්ලක් නැතුව වැඩකරනව. හැබැයි රෑට එහෙම solar battery එක drain වෙලා inverter එක හරහා CEB current එක දෙන්න ගත්තම CCTV camera ටික පිස්සු නටන්න ගන්නව(flicker වෙනව). Camera ඔක්කොම නෙවෙයි, 4 ක් වගේ. දැන් එහෙම පිස්සු නටලම camera 2ක් No Video කියල පෙන්නන්නෙ. මෙක හදාගන්න විදියක් කියලදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.