ඕවට හරියන්නේ Deep Cycle බැටරි. එව්වා ලංකාවේ හැම තැනම නෑ ගණන් වැඩි. එත් ආයු කාලය වැඩි. සාමන්ය බැටරි හදල එවන්නේ deep cycle කරන්න නෙවී. (ඒ කියන්නේ චාර්ජ් කරලා ආපසු සම්පුර්ණයෙන්ම විසර්ජනය කරනවා)
වාහන වලට එන බැටරි හදල තියෙන්නේ ලොකු ධාරාවක් කෙටි කාලයක් ගන්න (මෙම බැටරි වර්ග වල තාක්ෂණිකව වෙනස්කම් තිබේ)
එත් ඉතිං උබට ලාබම ක්රමේ 12V 65A වගේ බැටරියක් ගනිං (8000 ~10000 වෙයි)
12V 10A කන්ට්රොල්ලර් එක උනාට 100W පැනල වලින් 10A ගන්න බෑ හම්බන්තොට හිටියත්.
6A වගේ එයි. 65A බැටරියට හරියන්නේ ඒ ගන.