මචං ගෙදර Solar Panels හයි කරලා තියන අය කවුද ඉන්නේ ?
කොයි කාලෙද කලේ ? කීයක් වගේ ගියාද වැඩේට ?
2KW වගේ එකක් ඇතිවෙයි . කීයක් යයිද ?
උබල Solar Panels ගත්ත Company එක මොකක්ද ? Recommend කරන තැනක් තියනවද ?
ඉතුරු වෙන power ආපහු විකුනන්න පුලුවන්ද ? Store කරගන්න පුලුවන්ද ?
අලුත්වැඩියා වැඩ ආවේ මොනවද වියදම් කොහොමද ඒවාට ?
වෙනත් දැනගන්න දේවල් තියනවද ?
Last edited:
