Solar panel

CL Gamage

Junior member
  • May 20, 2021
    24
    42
    13
    දෙනවා මචන්
    ඔය ගාන කිව්වේ ඩොලර් කෙස් එක නිසා
    එනකොට ගාන වෙනස් වෙන නිසා
    540 දැන් එළියේ යන්නේ 115 වගේ

    ෂොප් එකක් නැ ගෙදර තමා
    වොරන්ටි අවුරුදු 10 මචන්

    ඕකෙන් මචන් ආසන්නව වොට් 500 වගේ එනවා
    ඔයා පැනල දාන්න ඕනේ ඔයාගේ බැටරි එකට ඉන්වර්ටර් එකට හරි යන්න
    ඉස්සෙල්ල ඒවා බලන්න මචන්

    බැටරි කපසිට් එක බලන්න ඕනේ ඔයාගේ විදුලිය පාවිච්චිය අනුව මචන්
    දවසට යුනිට් 5 යනවා නම් බැටරිය 5 KWH ආසන්න වෙන්න ඕනේ
    Ref : solar panel

    Battery wala voltage eka keeyada.
    Deep circle kiyanne 50% maximum use karanna puluwan ekada.
    Mage usage eka 200w, payakata. Oyage panel & battery capacity oya gaanata athida (540 panel nel and 150ah)

    Thawa, battery eke weight eka, panel eke dimensions kochchara da.

    thanks
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    මචන් මෙන්න මේ ගෙවල් දෙකට අදාලව පැය 7ක් (4 PM - 11 PM ) සදහා solar දාන්න යන මිල (ඔයාගේ ) කියන්න pls.
    1. House A = CFL බල්බ් 5+ Laptop 1 පමණයි
    2. House B= CFL බල්බ් 4 + Fridge (200L) +Laptop 1
    Watts gana dapan total karala
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,046
    9,289
    113
    මචන් මෙන්න මේ ගෙවල් දෙකට අදාලව පැය 7ක් (4 PM - 11 PM ) සදහා solar දාන්න යන මිල (ඔයාගේ ) කියන්න pls.
    1. House A = CFL බල්බ් 5+ Laptop 1 පමණයි
    2. House B= CFL බල්බ් 4 + Fridge (200L) +Laptop 1

    LED 7 W bulb 5 >> 35 w
    Laptop ~ > 65 w
    total 100 w (ඔයාට ඕන මුලු වොට් ගාන)

    -------------------
    Car Battery 90 Ah 12v (Brand new ~40 000 )

    (90/2) x 12 = 540 wh

    540 / 100 ~ >> 5 h ( 90 aH බැටරියකින් දුවන්න පුලුවං කාලය පැය පහක් පමන, ශක්ති හානිය එක්ක පැය 4 ක් වෙයි)

    ----------------------

    solar panel 250w (Brand new 50 000 lkr / used around 30 000)

    ---------------------------------------

    Solar charge controller 30A ( 5000 )

    -------------------------------

    Modified sign inverter ~ 500 w ( 10 000 ) ෆෑන් පාවිච්චි කරන්න බෑ

    ----------------------------

    ඔක්කොම ( 40 000 + 50 000 + 5000 + 10 000 ) = ~ ලක්ශයක් වගේ යයි.

    ඔයා සෝල ගහන්න යන්නෙ නැතුව 12 V බැටරි චාජර් එකක් ගන්න. රු 7000 ක් වගේ යයි. කරන්ට් තියෙන වෙලාවට ග්‍රිඩ් එකෙං බැටරි එක චාජ් කරං යූස් කරන්න.
    එතකොට 60 000 කිං වගේ ගොඩ දා ගන්න පුලුවං
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,148
    484

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට !
    උඹට කසාද දෙකක් තියෙනවද?
    ------ Post added on Apr 29, 2022 at 9:10 PM
    :lol: මට හිතුන කව්රුහරි එකෙක් මේක අහවි කියල. කසාද දෙකක් තියා එකක්වත් නෑ. ගෙවල් දෙකම මගේ තමා. පොඩියි. හැබැයි සුන්දරයි.
     
    • Like
    Reactions: RandomGuy