Off grid එකේ පොඩි පොඩි වුන්70k වලට කොහෙද තියෙන්නෙ මම ගොඩක් කල් හොයනව හොයාගන්න නෑ
badu ne ban kohewath. serama gana wedi karala. tibune, 540 , 45000ta, dam 540 eka, 90 k kiyanwa....Solar panel. ටිකක් ගන්න ඕනේ බං . ගන්න හොඳ සෝප් එකක් කියපන්කෝ ? හික් ගෑවිලා ඉන්නේ අහන තැන් 460w 70000+ ගණන් කියන්නේ පොඩ් සෝප් ගන්නත් බයයි .
අඩේ ඔයා මේ බිස්නස් එකට බැස්සද?? අපට ඩිස්කවුන්ට් නැද්ද බොස් ??JA 540W පනල්ස් වගයක් එනවා අලුතින්ම චීනෙන්
75 ගානේ දෙනවා
පැනල 8 තියෙන්නේ ඕනේ අය රිසර්ව් කරන්න PM
3.5KW ඉන්වර්ටර් එකක් තියෙනවා WIFI එක්ක දෙනවා එන සතියේ 2 Lax
Palma 150AH බැටරි 4 තියෙනවා වොරන්ටි එක්ක දෙනවා මාස 8 වොරන්ටි එකක් 90
අවශ්‍ය අය ඉල්ලුම් කරන්න
Ja solar hodadahttps://www.facebook.com/groups/diyoffgrid/
you can find used/new through the group.
there are new panels if you are willing to pay
first solar (USA) 115w about 30k
jinko, trina (W465+) - 75000 + wage wenawa
batteries are a BIGGER problem than panels
Warranty kohomada panel shop eka koheda thiyenneJA 540W පනල්ස් වගයක් එනවා අලුතින්ම චීනෙන්
75 ගානේ දෙනවා
පැනල 8 තියෙන්නේ ඕනේ අය රිසර්ව් කරන්න PM
3.5KW ඉන්වර්ටර් එකක් තියෙනවා WIFI එක්ක දෙනවා එන සතියේ 2 Lax
Palma 150AH බැටරි 4 තියෙනවා වොරන්ටි එක්ක දෙනවා මාස 8 වොරන්ටි එකක් 90
අවශ්‍ය අය ඉල්ලුම් කරන්න
540 පැනල් 1 ක විදුලියෙන් (උපරිම ධාරිතාව ඩේ ටයිම් අරන් චාර්ජ් කලොත්) කොච්චර අවුට් පුට් එකක් ගන්න පුලුවන්ද (දළ වශයෙන්). ඒ ප්‍රමාණය ට ගැලපෙන ඉන්වටර්, බැටරි වල කැපෑසිටි කොපමණ වෙයිද. (උදව්වක් විදිහට මට මේ ටික කියන්න පුලුවන්ද)JA 540W පනල්ස් වගයක් එනවා අලුතින්ම චීනෙන්
75 ගානේ දෙනවා
පැනල 8 තියෙන්නේ ඕනේ අය රිසර්ව් කරන්න PM
3.5KW ඉන්වර්ටර් එකක් තියෙනවා WIFI එක්ක දෙනවා එන සතියේ 2 Lax
Palma 150AH බැටරි 4 තියෙනවා වොරන්ටි එක්ක දෙනවා මාස 8 වොරන්ටි එකක් 90
අවශ්‍ය අය ඉල්ලුම් කරන්න
පාවිච්චි කරපුවා තිබ්බා රනාලේ ගිහින් බලලා ගන්න මිල ගනන් දැන් නොදනී 25ටත් ගත්තා කට්ටියOff grid එකේ පොඩි පොඩි වුන්
Aplus eco 75,000k කියනවා
දෙනවා මචන්අඩේ ඔයා මේ බිස්නස් එකට බැස්සද?? අපට ඩිස්කවුන්ට් නැද්ද බොස් ??
ෂොප් එකක් නැ ගෙදර තමාJa solar
Ja solar hodada
Warranty kohomada panel shop eka koheda thiyenne
------ Post added on Apr 29, 2022 at 4:32 PM
ඕකෙන් මචන් ආසන්නව වොට් 500 වගේ එනවා540 පැනල් 1 ක විදුලියෙන් (උපරිම ධාරිතාව ඩේ ටයිම් අරන් චාර්ජ් කලොත්) කොච්චර අවුට් පුට් එකක් ගන්න පුලුවන්ද (දළ වශයෙන්). ඒ ප්‍රමාණය ට ගැලපෙන ඉන්වටර්, බැටරි වල කැපෑසිටි කොපමණ වෙයිද. (උදව්වක් විදිහට මට මේ ටික කියන්න පුලුවන්ද)
Machan palma battery is it deep cycle & whether it's new ones?JA 540W පනල්ස් වගයක් එනවා අලුතින්ම චීනෙන්
75 ගානේ දෙනවා
පැනල 8 තියෙන්නේ ඕනේ අය රිසර්ව් කරන්න PM
3.5KW ඉන්වර්ටර් එකක් තියෙනවා WIFI එක්ක දෙනවා එන සතියේ 2 Lax
Palma 150AH බැටරි 4 තියෙනවා වොරන්ටි එක්ක දෙනවා මාස 8 වොරන්ටි එකක් 90
අවශ්‍ය අය ඉල්ලුම් කරන්න
Solar panel. ටිකක් ගන්න ඕනේ බං . ගන්න හොඳ සෝප් එකක් කියපන්කෝ ? හික් ගෑවිලා ඉන්නේ අහන තැන් 460w 70000+ ගණන් කියන්නේ පොඩ් සෝප් ගන්නත් බයයි .
මචන් මෙන්න මේ ගෙවල් දෙකට අදාලව පැය 7ක් (4 PM - 11 PM ) සදහා solar දාන්න යන මිල (ඔයාගේ ) කියන්න pls.
1. House A = CFL බල්බ් 5+ Laptop 1 පමණයි
2. House B= CFL බල්බ් 4 + Fridge (200L) +Laptop 1