Solar system සහ ජෙනි පාවිච්චි කරන අය

eksudda

Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    Off grid එකක් ගහගන්ට වෙයි... Solar company එකකින් අහලා බලන්ට.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    AC එකක් හයි කරන්න හිතන් ඉන්නවා room එකට, සහ ඉස්සරහට විදුලියෙන් කෑම උයන පැත්තට යන්න බැලුවෙ, ඉතින් මට දැන ගන්න ඕනි, දැන් CEB එකෙන් තමා කරන්ට් එක පාවිච්චිය. ඒත් මට හිතෙනවා සෝලාර් සිසිටම් එකක් පාවිච්චි කරන්න. ඒක ලාබද? AC එකකට සහ සාමාන්‍ය විදුලි පරිබෝජනය කරන ගෙදරකට මේ වැඩේ ලාබයිද? පාඩුද? සාමාන්‍යෙන් කීයක් වගේ වෙයිද මේ සිසිටම් එකක්?

    AC නැතුව දැනට යුනිට් 190 ක් යනවා month එකට
    ජෙනියක් මුලික වියදම අඩුයි ,රෙපෙයාර් එකක් අවොත් අරන් යන්න වෙනවා සති දෙකකට හම්බෙන්නේ නෑ .සද්දේ දුම පෙට්‍රල්

    සොලාර් මුලිය වියදම පට්ට වැඩි .ඊට පස්සේ මෙන්ටන්ස් විතරයි