Solar System Help

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ගෙදරට Solar System ඒකක් ගන්න කියල බැලුවෙ. ඒ ගැන මට ඒච්චර Idea ඒකක් නැ. Solar System Use කරන අයගෙන් දැනගන්න කැමති ලංකාවෙ Solar System කරන හොද Company ඒකක්. CEB seen ඒක ගැනත් පුලුවන්නම් කියන්න.