solar_cell_ගන්න_පිටකොටුවෙ_ප්ලේස්_එකක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    api solar ekakin 12V battery ekak charge kaloth 20W CFL ekak kochara wela on eke thiyaganna puluwanda

    අනේ මන්ද බං මාත් හරියටම දන්නෙ නෑ... ඒත් .. battery එකේ capacity (105 AH , 200 AH etc) මත depend වෙනව ... watts = voltage x amps , battery එක 105 AH උනොත් , 1260WH = 12v x 105AH , 1260/20 = 63 hrs වගේ පුළුවන් වගේ .... :rofl::rofl::yes::yes: inverter එක හරහා නෙ ඔය බල්බ් එක පත්තු කරන්නෙ ... එතකොට ඉතින් 7% - 10% වගේ ලොස් එකකුත් වෙයි මං හිතන්නෙ .... මේ calculation එක වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ... :rofl::yes::cool:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දාපන් අපිටත් බලන්න. මම මේ බලන්නේ 2kVA එකක් විතර හදල national grid එකට දෙන්න එකක් හදා ගන්න පුලුවන්ද කියල.




    මම නම් තාම හදල නෑ බං, හදන්න යන්නෙ ... හැදුවට පස්සෙ වැඩේ හරි ගියොත් දාන්නම් .. :rofl::rofl:
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    machan umbata me okkotama ebay link denna puluwanda.loku udauwak.

    machan ebay links oni naha mewa poddak serch karala balapan,

    me thama item list eka
    ======================

    Solar Cells (80W / 120W etc..)
    bus wire soldering
    solar charge controller
    tab wire soldering
    Flux pen
    digital panel volt meters / ammeters (extra/AC&DC)

    youtube eke DIY solar kiyala search ekak denna :)





    man mugen gatte godak dewal http://stores.ebay.com/greenenergy2012s
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    දාපන් අපිටත් බලන්න. මම මේ බලන්නේ 2kVA එකක් විතර හදල national grid එකට දෙන්න එකක් හදා ගන්න පුලුවන්ද කියල.

    ග්‍රිඩ් එකට කෙලින්ම දුන්න නම් battery ඕනෙත් නෑ ඒ වුනාට ඒකට ගන්න ග්‍රිඩ් ටයි ඉන්වර්ටර් ටිකක් ගණන් .... ඒත් කොච්චර උනත් හිතට බයයි නේ බං වැඩිපුර current එක use උනොත් කියල ... ඒක නිසා බැටරි දාල ඒක ඉවර වෙනකන් use කරනකොට හිතට බරක් නෑ .. :rofl::rofl: අනිත් එක නිකන් ග්‍රිඩ් ටයි ඉන්වර්ටර් හයි කරා කියල ලංකාවෙ හයි කරන මීටරේ අනිත් පැත්තට කැරකෙන්නෙ නෑ , ඒකට electricity board එකත් එක්ක කතා කරල ග්‍රිඩ් ටයි එකට හරියන මීටරයක් අලුතෙන් හයි කරගන්න ඕනෙ, ඒක කරදර වැඩක් :rofl::rofl::rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    උඹලා ඕවා ගෙන්නලා මොනවද හදන්න යන්නෙ. ගෙදර විදුලි බිල අඩුවෙන්න බලබ් දාන්නද යන්නෙ. හදන විදිහ අපිටත් කියලා දීපල්ල බං... කටිටියටම ප%යෝජනවත් වෙයි.

    මචං හදලා අලුත් තෙ%ඩ් එකක් දාපන් පින්ත+රත් එක්ක. ේවා මචං අද කාොඩක් වටිනව මචං. අේ අයව දැනුවත් කරන එක ොක= දෙයක්. ොම හරි හදලා තෙ%ඩ් එකක් දාපන් විස්තර ඇත=ව මචං.. තෑන්ක්ස්...:rofl:


    එල එල සාර්ථක උනොත් දාන්නම් මචං ... :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113

    මේ තියෙන්නේ පොඩි පැනල් හදන විදිහක් නෙ .. :rofl:... ඔය දාන ග්ලු එක ලොකු පැනල් වලට හරියයි ද දන්නෙ නෑ, epoxy වගේ ඒවත් crack වෙනව ලොකු පැනල් වලට හරියන්නෙ නෑ ... එල එල ... තැන්ක්ස් මචන් .. :yes::yes::P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල සුපිරි උත්සහයක් මචං. හරි ගියහම මටත් විස්තර කියන්න.