solar_cell_ගන්න_පිටකොටුවෙ_ප්ලේස්_එකක්

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    2.jpg

    3.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1469645

    ඒ දවස් වල අතාල් එකට කරපු වැඩ දැන් father & Mother හවසට ඕක තමා දාන්නේ මොකද විදුලි බිල වැඩි නිසා දැන්නම් මේකට Car Batter දාල තියන්නේ මේක දියුණු කරන්න කාලේ ඇවිල්ලා තියන්නේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981

    එල එල මචං කීප් ඉට් අප් ... :rofl::rofl::yes:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    thama hadala iwara na ban man 120W witara cells gennawwa dan tiyenne 80W witara itiri ewa okkoma kaduna, ewa alluwath kadenawa ban :(

    batteries hoya ganna nathuwa thama inne, hambunoth kiyanna. mata 200Ah witara battery oni. charging control unit ekai, pure sine wave inverter ekai okkoma gennwe ebay eken. mata mehe hoya ganna nathi nisa

    machan umbata me okkotama ebay link denna puluwanda.loku udauwak.
     
    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    මචන් ලා මේක හදනවට වඩා ලාබ නැද්ද ගන්න එක, ebay මම දැක්ක solar panels තියෙනවා
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    උඹ flux pen use කලාද ටැබ් කරන්න ඉස්සෙල්ල .... එහෙම නැත්තන් කොහොමත් හරියට පෑස්සෙන්නේ නෑ,
    flux pen නැත්තන් thinner වල දියකරපු දුම්මල ටිකක් හරි කමක් නෑ, හැබැයි බවුත් එක දියකරපු එකේ එහෙම ඔබන්න එපා ගිනි ගනී :rofl::rofl::P , ... අනිත් එක, බවුත් එකේ කූර ගිනිගලකට හරි බිම අතුල්ලලා හරි ෆ්ලැට් කරගනින් ... නැත්තන් උල් වෙච්ච කූරෙන් ටැබ් පාස්සනවා බොරු ...:rofl::rofl::rofl: encapsulate කරනවා තියා තාම cells ටික ගත්තෙත් නෑ ... :rofl::rofl: ඒත් මම හිතන් ඉන්නෙ EVA එකකින් කරන්න, ඒකෙන් තමයි ඔය professionals ල කියල කියාගත්ත company වල encapsulate කරන්නෙ :rofl::yes::yes::P

    Flux pen use kala machan, eath amaarui.umba kiapu wediata dummala tikak diya karala balanna oone....eva walata keeyak yanawada machan?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    bump machan hadala iwara wunama apitath kiyala dihan math hadanna aahasak nam tiyenawa

    තැන්ක්ස් මචන් .. :yes: , වැඩේ හරි ගියොත් කියන්නම් ... :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    machanla meka gana aluthin thread 1 patan gattoth narakada? danna aya..............

    :P:P අපි දන්න එවුන් නෙමෙයි නෙ බං .. දන්න එකෙක් පටන් ගනී ... :)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    aduwata tiyena ewa ganna epa ban, puluwan nam tikak hodama cells hoyala ganna. mokada apita loku cost ekak yanawa batteries walata ehema ekai. karana wade quality eka wadiwena taramata thama hoda
    උඹලා ඕවා ගෙන්නලා මොනවද හදන්න යන්නෙ. ගෙදර විදුලි බිල අඩුවෙන්න බලබ් දාන්නද යන්නෙ. හදන විදිහ අපිටත් කියලා දීපල්ල බං... කටිටියටම ප%යෝජනවත් වෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    මචන් ලා මේක හදනවට වඩා ලාබ නැද්ද ගන්න එක, ebay මම දැක්ක solar panels තියෙනවා

    අපෝ නෑ බං ... ebay එකේ දෙතුන් ගුණයක් ගාන වැඩි කරල විකුණන්නේ complete කරපු panel ... අනිත් එක shipping වලට තවත් ගානක් ... ඊට පස්සෙ මහින්ද මාම custom එක හරහා ගන්න Tax එකත් එකතු උනාම බඩුම තමා ... පොඩි packet විදිහට cell ටික අරගෙන හදා ගන්න එක තමයි ලාබ ... පලවෙනි එක හදන්න අමාරු වෙයි පුරුදු වුනාම shape ... :P:rofl::rofl:අනිත් එක ගාන අඩු කර ගන්නම හදනවා නෙමෙයි බං ආතල් එකටත් එක්කයි හදන්නේ ... :P:rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    Flux pen use kala machan, eath amaarui.umba kiapu wediata dummala tikak diya karala balanna oone....eva walata keeyak yanawada machan?

    එච්චර ලොකු ගානක් නෑ බං, ග්රෑම් 100ක් ගනින් රුපියල් 100ක් විතර වෙයි, අවුරුදු 10 කට විතර ඇති ග්රෑම් 100ක් දියකර ගත්තොත් :P, පොලිෂ් හදන්න එහෙම ඔය දුම්මල ගන්නවා, ඒක නිසා හාර්ඩ්වෙයාර් වලත් තියෙනවා ... බෙහෙත් බඩු කඩවලත් ඇති මම හිතන්නෙ ... හැබැයි උඹල තිනර් දාල දිය කරගත්ත එක ඇතුලට බවුත් එක බස්සල ගිනිගත්තොත් මම නම් නෑ හරිද ... නිකන් වත් බවුත් එක දාන්න එපා ඒක ඇතුලට ... ලොල් .... :P:P:rofl:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    අපෝ නෑ බං ... ebay එකේ දෙතුන් ගුණයක් ගාන වැඩි කරල විකුණන්නේ complete කරපු panel ... අනිත් එක shipping වලට තවත් ගානක් ... ඊට පස්සෙ මහින්ද මාම custom එක හරහා ගන්න Tax එකත් එකතු උනාම බඩුම තමා ... පොඩි packet විදිහට cell ටික අරගෙන හදා ගන්න එක තමයි ලාබ ... පලවෙනි එක හදන්න අමාරු වෙයි පුරුදු වුනාම shape ... :P:rofl::rofl:අනිත් එක ගාන අඩු කර ගන්නම හදනවා නෙමෙයි බං ආතල් එකටත් එක්කයි හදන්නේ ... :P:rofl:
    මචං හදලා අලුත් තෙ%ඩ් එකක් දාපන් පින්ත+රත් එක්ක. ේවා මචං අද කාොඩක් වටිනව මචං. අේ අයව දැනුවත් කරන එක ොක= දෙයක්. ොම හරි හදලා තෙ%ඩ් එකක් දාපන් විස්තර ඇත=ව මචං.. තෑන්ක්ස්...:rofl: