![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1469645
ඒ දවස් වල අතාල් එකට කරපු වැඩ දැන් father & Mother හවසට ඕක තමා දාන්නේ මොකද විදුලි බිල වැඩි නිසා දැන්නම් මේකට Car Batter දාල තියන්නේ මේක දියුණු කරන්න කාලේ ඇවිල්ලා තියන්නේ



thama hadala iwara na ban man 120W witara cells gennawwa dan tiyenne 80W witara itiri ewa okkoma kaduna, ewa alluwath kadenawa ban
batteries hoya ganna nathuwa thama inne, hambunoth kiyanna. mata 200Ah witara battery oni. charging control unit ekai, pure sine wave inverter ekai okkoma gennwe ebay eken. mata mehe hoya ganna nathi nisa
උඹ flux pen use කලාද ටැබ් කරන්න ඉස්සෙල්ල .... එහෙම නැත්තන් කොහොමත් හරියට පෑස්සෙන්නේ නෑ, flux pen නැත්තන් thinner වල දියකරපු දුම්මල ටිකක් හරි කමක් නෑ, හැබැයි බවුත් එක දියකරපු එකේ එහෙම ඔබන්න එපා ගිනි ගනී, ... අනිත් එක, බවුත් එකේ කූර ගිනිගලකට හරි බිම අතුල්ලලා හරි ෆ්ලැට් කරගනින් ... නැත්තන් උල් වෙච්ච කූරෙන් ටැබ් පාස්සනවා බොරු ...
encapsulate කරනවා තියා තාම cells ටික ගත්තෙත් නෑ ...
ඒත් මම හිතන් ඉන්නෙ EVA එකකින් කරන්න, ඒකෙන් තමයි ඔය professionals ල කියල කියාගත්ත company වල encapsulate කරන්නෙ
![]()
bump machan hadala iwara wunama apitath kiyala dihan math hadanna aahasak nam tiyenawa
, වැඩේ හරි ගියොත් කියන්නම් ... 
machanla meka gana aluthin thread 1 patan gattoth narakada? danna aya..............

අපි දන්න එවුන් නෙමෙයි නෙ බං .. දන්න එකෙක් පටන් ගනී ... 
උඹලා ඕවා ගෙන්නලා මොනවද හදන්න යන්නෙ. ගෙදර විදුලි බිල අඩුවෙන්න බලබ් දාන්නද යන්නෙ. හදන විදිහ අපිටත් කියලා දීපල්ල බං... කටිටියටම ප%යෝජනවත් වෙයි.aduwata tiyena ewa ganna epa ban, puluwan nam tikak hodama cells hoyala ganna. mokada apita loku cost ekak yanawa batteries walata ehema ekai. karana wade quality eka wadiwena taramata thama hoda
මචන් ලා මේක හදනවට වඩා ලාබ නැද්ද ගන්න එක, ebay මම දැක්ක solar panels තියෙනවා


අනිත් එක ගාන අඩු කර ගන්නම හදනවා නෙමෙයි බං ආතල් එකටත් එක්කයි හදන්නේ ... 
Flux pen use kala machan, eath amaarui.umba kiapu wediata dummala tikak diya karala balanna oone....eva walata keeyak yanawada machan?
, පොලිෂ් හදන්න එහෙම ඔය දුම්මල ගන්නවා, ඒක නිසා හාර්ඩ්වෙයාර් වලත් තියෙනවා ... බෙහෙත් බඩු කඩවලත් ඇති මම හිතන්නෙ ... හැබැයි උඹල තිනර් දාල දිය කරගත්ත එක ඇතුලට බවුත් එක බස්සල ගිනිගත්තොත් මම නම් නෑ හරිද ... නිකන් වත් බවුත් එක දාන්න එපා ඒක ඇතුලට ... ලොල් .... 


මචං හදලා අලුත් තෙ%ඩ් එකක් දාපන් පින්ත+රත් එක්ක. මේවා මචං අද කාලේ ගොඩක් වටිනව මචං. අපේ අයව දැනුවත් කරන එක ලොක= දෙයක්. කොහොම හරි හදලා තෙ%ඩ් එකක් දාපන් විස්තර ඇත=ව මචං.. තෑන්ක්ස්...
අපෝ නෑ බං ... ebay එකේ දෙතුන් ගුණයක් ගාන වැඩි කරල විකුණන්නේ complete කරපු panel ... අනිත් එක shipping වලට තවත් ගානක් ... ඊට පස්සෙ මහින්ද මාම custom එක හරහා ගන්න Tax එකත් එකතු උනාම බඩුම තමා ... පොඩි packet විදිහට cell ටික අරගෙන හදා ගන්න එක තමයි ලාබ ... පලවෙනි එක හදන්න අමාරු වෙයි පුරුදු වුනාම shape ...අනිත් එක ගාන අඩු කර ගන්නම හදනවා නෙමෙයි බං ආතල් එකටත් එක්කයි හදන්නේ ...
![]()
