Solex Water Pump Problem ###

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සනෝජ්_තරංග;22608857 said:
    නැහැ Cut Off Switch එකෙන් එහෙම ඔෆ් වෙන්නේ නැහැ. හොඳ පුට් වැල් එකක් තමා බන් තියෙන්නේ. Branded S Lon ද කොහෙද දැම්මේ.

    උන් කිව්වා LD Put Val එකක් දාලා හරි ගියේ නැත්තම් කියන්න කියල.

    අනික 1.5 අගල් බටේ පිරෙන්න වතුර එන්නෙත් නැහැ.
    හුලං අදිනවා එහෙමනම් කටොෆ් එකෙන් ඔෆ් වෙනව. අපේ තියෙන්නෙත් සොලෙක්ස් එකක්. ඒකෙ එක වතාවක් මම හයි කරද්දි ලිදේ වතුර ඉවරවෙලා හුලං ඇදලා ඔෆ් වුනා.

    මෝටරේ තියෙන ඇනේ ගලවලා වතුර මට්ටම අඩුවෙනවද බැලුවෙ නැද්ද:oo:
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    aniwaryenma foot valve eke aula Slon podi eka neda damme. red colour law quality eka dapan eka hodai. slon eken filteration amarui.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    mata mathaka widihata motarayak wathura adina uparima usa adi 28 da koheda.
    total head eken kiyanne wathura thallu karana usa wenna one...
    ehema unoth motor eka poddak lidata bassuwoth oya awula hari yanna one....
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo

    ඉතින් බන් පරණ 1HP මෝටර් එක හොඳට අද්දානේ වතුර. මේක අවුල් ගහන්න හේතුවක් නැහැනේ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේක තමා බන් දැම්ම Foot Value එක..Slon නෙමේ Water Tec 1 1/2

    25152344_1561110453938409_7402712670955080919_n.jpg

    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    සනෝජ්_තරංග;22609753 said:
    Cable එක 16 AMP තියෙන්නේ....අර මහත එක අළු පාට

    Foot val chk karapan.gedara 15A plug base ekakinda conection dila tienne balanna.moter eke idan lidata yana bate joint okkoma chk karanna leak tiyenawada kiyala.podi leak ekak tibbath wathura adu wenawa.power madi ati kiyalamai mata nm hitennema
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Foot val chk karapan.gedara 15A plug base ekakinda conection dila tienne balanna.moter eke idan lidata yana bate joint okkoma chk karanna leak tiyenawada kiyala.podi leak ekak tibbath wathura adu wenawa.power madi ati kiyalamai mata nm hitennema

    .ඔව්...වෙනම බේකර් එකක් තියෙනවා මෝටර් එකට. එක මොටරේ ට පමණයි.
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ළිඳේ ඉඳලා මොටරේට තියෙන්න පුළුවන් උසේ උපරිම ප්‍රමාණයක් තියෙනවා. ගුරුත්ව සීන් එක නිසා ඒ උසට වඩා ගැඹුරු ළිඳකින් වතුර අදින්න domestic පොම්පෙකට බෑ. එහෙම වෙලාවට මොටරේ ලිඳට ටිකක් බස්සලා තමයි වතුර අද්දවන්නේ. එහෙම හයි කරේ නැත්නම් වතුර අදිනවා හොරයි. ඒ උපරිම උස මට මතක නෑ බං.

    මම හිතන්නේ ඒ නිසා තමයි charitha.123 ත් අහන්නේ ළිඳේ ගැඹුර ගැන.

    ඔය හේතුව නිසා නෙවෙයි නම් අලුත් මොටරේක වතුර හොරට අදින්නේ ගොඩක් වෙලාවට හුළං අල්ලන නිසා. බට වල ගම් ගානකොට චුට්ටක් ගාලා අලවලනම් ඒවයෙන් හුලන් ලීක් වෙනවා. පස්සේ ඒක එන්න එන්න වැඩිත් වෙනවා. හොඳට ගම් ලෝබ නැතුව වක්කරලා සීල් වෙන්න හයි කරන්න.
    පුළුවන් තරම් වංගු අඩු වෙන විදියට ළිඳේ ඉඳලා මොටරේට බට සෙට් කරන්න.
    ෆුට්වෑල් එකේ රොඩු හිර වෙලාද කියලත් බලන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Mu kiyana widihata motor eka slow weda karanne. Ekata lide gebura balapanna puluwan. Eth air leaks balapanna ba ne.

    Oka ekko gebure prashnayak ehema nettam motor ekata power supply karana widihe awlak.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ළිඳේ ඉඳලා මොටරේට තියෙන්න පුළුවන් උසේ උපරිම ප්‍රමාණයක් තියෙනවා. ගුරුත්ව සීන් එක නිසා ඒ උසට වඩා ගැඹුරු ළිඳකින් වතුර අදින්න domestic පොම්පෙකට බෑ. එහෙම වෙලාවට මොටරේ ලිඳට ටිකක් බස්සලා තමයි වතුර අද්දවන්නේ. එහෙම හයි කරේ නැත්නම් වතුර අදිනවා හොරයි. ඒ උපරිම උස මට මතක නෑ බං.

    මම හිතන්නේ ඒ නිසා තමයි charitha.123 ත් අහන්නේ ළිඳේ ගැඹුර ගැන.

    ඔය හේතුව නිසා නෙවෙයි නම් අලුත් මොටරේක වතුර හොරට අදින්නේ ගොඩක් වෙලාවට හුළං අල්ලන නිසා. බට වල ගම් ගානකොට චුට්ටක් ගාලා අලවලනම් ඒවයෙන් හුලන් ලීක් වෙනවා. පස්සේ ඒක එන්න එන්න වැඩිත් වෙනවා. හොඳට ගම් ලෝබ නැතුව වක්කරලා සීල් වෙන්න හයි කරන්න.
    පුළුවන් තරම් වංගු අඩු වෙන විදියට ළිඳේ ඉඳලා මොටරේට බට සෙට් කරන්න.
    ෆුට්වෑල් එකේ රොඩු හිර වෙලාද කියලත් බලන්න.

    Theoretically 33ft
    practically maximum 26ft kiyalai kiyanne(due to friction and stuff). vapor pressure eka nisa oka wenne:rolleyes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සොලෙක්ස් හෑන්ඩ් බුක් එකේ තියෙන්නෙ 25 දාන්ඩ කියල

    එක තමයි බන් ඕක එහා මෙහා වෙනවා පම්ප් එකේ හැටියට. මුගේ කලින් එක 27ft වැඩ කරාට අලුත් එක නොකරන්න පුළුවන්. manufacturer කියන විදියට කරන එක හොදයි :yes:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    foot vale eka ethule spring1k thiyenawa.eaka ayin karala gahanna. wathura amaruwen hari eka digata yanawanam hulan allala wenna be. curent suply1 check karanna
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    moter danawanam dapalla lidhata bassana ekak yaka wage duwanwa 24000 ta gatta HUGO eka 5 year warantyt ekka. patta presure. ape bildin eke 5 weni thattuwata pump karanne eken