Solid-State Drives

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Samsung-850-EVO-1TB-With-Box.jpg

උඹ ගත්තද ? :) GB කීයද කීයක් වුනාද :)
 

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    අඩොස්.. මේ සතියේ වගේ SSD එකක් ගන්ට ඕනේ.. 120GB ඇති දැනට නම්.. :nerd: 10k වගේ තමා budget එක... :sorry: හොද කඩයක් කියහන්කෝ... ;)
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    250 gb එකක් ගන්න මටත් හොද තැනක් කියපන් :D