Solo travelling help

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    December මාසේ මුල වගේ solo travel එකක් යන්න හොද destinations ටිකක් suggest කරන්නකෝ .

    solo travelling ගිහිල්ල තියෙන කට්ටියගේ experience කොහොමද ?
    first time යන්න ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් tips මොනවද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    බඹර කන්ද Devils stair case
    රිවස්ටන් මානිගල
    සොලෝ යන්න එපා.. තොට හාට් attack හරි කොටියෙක් හරි, සර්පයෙක් හරි කෑවොත් ඇදන් එන්න වත් එකෙක් නෑ..
    අඩුම ගලක් ලිස්ස්සල ගිහින් කකුල කැඩුන කියපන්.. කොහොමද එන්නේ.

    ට්‍රැවල් පේජ් වලින් කියන තරම් සුන්දර නෑ solo..
    කඳු නගිනව නම් උදේට jogging පාරක් වත් දාපන් සති 2-3k ෆිට් නස් හැදෙන්න
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    බඹර කන්ද Devils stair case
    රිවස්ටන් මානිගල
    සොලෝ යන්න එපා.. තොට හාට් attack හරි කොටියෙක් හරි, සර්පයෙක් හරි කෑවොත් ඇදන් එන්න වත් එකෙක් නෑ..
    අඩුම ගලක් ලිස්ස්සල ගිහින් කකුල කැඩුන කියපන්.. කොහොමද එන්නේ.

    ට්‍රැවල් පේජ් වලින් කියන තරම් සුන්දර නෑ solo..
    කඳු නගිනව නම් උදේට jogging පාරක් වත් දාපන් සති 2-3k ෆිට් නස් හැදෙන්න

    man ohe niknama siripade negala aye bahinakota anthima tikabadagagena awe
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    Ella Kandy mirissa Jaffna

    Solo යන පළවෙනි පාර නම් ගොඩක් කට්ටිය ඉන්න තැනක් බලලා යන්න රිස්ක් එක 0.

    නුවර බජට් බලන්න තැන් ගොඩක් තියෙනවා හොදම දේ transport සුපිරි කම town එක ඇතුලෙම ඔක්කොම කරගන්න පුළුවන්.

    Ella යනවා නම් තවත් හොදයි අමාරු කදු නගින්න නැතුව
     
    • Like
    Reactions: Solo Rider

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    ගොඩක් කියන්න තියන ටොපික් එකක්. කෙටියෙන් ලියල දාන්නම්. මුලින්ම වැඩේට බහින කෙනෙක් නිසා ලොකු ජ'නි ට්‍රයි කරන්න එපා. පොඩි පොඩි ගමන් ගිහින් අත්දැකීම, පළපුරුද්ද වගේ දේවල් වැඩි කරගන්න. පරිසරය විදින හැටි ඉගෙන ගන්න. මුලින්ම කැලේ යන්න බය නම් කන්නෙලිය වගේ තැනක ගයිඩ්ල එක්ක ගිහින් පුරුදු වෙන්න.
     
    • Like
    Reactions: Solo Rider

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    කෑම්පින් කරනව නම් බෙල්වුඩ් පලයන්. ආයේ පිටවල පතන හොදයි. වැවතැන්න හොදයි. ලගා වෙන්න පහසුයි.
    බඹරගල , නමුනුකුල එහෙමත් හොදයි යන්න පුලුවන් නම්.
    ඇල්ල උනත් අවුලක් නෑ.

    දෙන්න තියෙන අවවාදේ තමයි බොරුවට අස්සවල් වල රිංගන්න යන්න එපා එක්පීරියන්ස් එනකම් . යන්න පුලුවන් පහසුම තැනකට පලයන්. ට්‍රිංකෝ හරි කමක් නැ.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Ella Kandy mirissa Jaffna

    Solo යන පළවෙනි පාර නම් ගොඩක් කට්ටිය ඉන්න තැනක් බලලා යන්න රිස්ක් එක 0.

    නුවර බජට් බලන්න තැන් ගොඩක් තියෙනවා හොදම දේ transport සුපිරි කම town එක ඇතුලෙම ඔක්කොම කරගන්න පුළුවන්.

    Ella යනවා නම් තවත් හොදයි අමාරු කදු නගින්න
    first trip eka widiyata jaffana walata train eken yana eka hodada

    මොනවටද ආස ඉතින්?? beaches, easy hikes, view points etc

    මොකේද යන්නෙ
    beaches, wadiya amaruwak nathi than wage thamai.gedarin kamathib wennath epai:)
    public transport eke yanna thamai baluwe. bike eke unath awlak na
    ------ Post added on Nov 7, 2022 at 10:02 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    first trip eka widiyata jaffana walata train eken yana eka hodada

    beaches, wadiya amaruwak nathi than wage thamai.gedarin kamathib wennath epai:)
    public transport eke yanna thamai baluwe. bike eke unath awlak na
    ------ Post added on Nov 7, 2022 at 10:02 PM

    මුලින්ම ගෙදරින් කැමැත්ත අහල ඉන්න වෙනව :D
    ඇල්ල හොදයි

    බයික් වල හුරු නැත්නන් දුර යන්න එපා
    ඇල්ලට කොච්චියෙම යන්න පුලුවන්, ඇල්ල රොක්, ආරුක්කු පාලම වගෙ එවට පයින්ම යන්න පුලුවන්

    ස්ටෙසන් එකෙක් ඉදන් ලගමයි ඇල්ල ටවුමත් තියෙන්නෙ
    රාවන ඇල්ලට බස් එකෙම යන්න පුලුවන්

    3000-4000ට බජට් ප්ලෙස් ඕන තරම් තියනව
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    first trip eka widiyata jaffana walata train eken yana eka hodada

    beaches, wadiya amaruwak nathi than wage thamai.gedarin kamathib wennath epai:)
    public transport eke yanna thamai baluwe. bike eke unath awlak na
    ------ Post added on Nov 7, 2022 at 10:02 PM
    Safe ban Ube kamaththa anuwa thamyi Jaffna wala ithing culture eka thamyi.

    Bike ekak aran travel Karan puluwannam . Yankota GPS tracker ekak dala palayan.
    4h ta paarak call ekak denawaa wage
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    කොයි පැත්තේද යන්න කැමති?
    තනියෙන් කදු වලටනම් යන එක එච්චර හොද නැහැ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    bump.. මාත් යන්න හිතනවා යන්න කම්මැලී.... දැන් වැඩත් එක්ක අපේ හයිකින් ටීම් එක කෑලි වෙලා..:( කාලෙකින් හයික් එකක් යන්න උනේ නෑ... solo තමා කරල බලන්න ඉතුරු:dull:
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    solo yana eka hithana tharam lesi ne karadarayak unoth . ohiya idan worlds end yana tike pawa innawa koti . ballo aran yanna epa . un habai minissunta attack karanne nalu wediya karadarayak nathnm . ella patta wage balapn
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    bump.. මාත් යන්න හිතනවා යන්න කම්මැලී.... දැන් වැඩත් එක්ක අපේ හයිකින් ටීම් එක කෑලි වෙලා..:( කාලෙකින් හයික් එකක් යන්න උනේ නෑ... solo තමා කරල බලන්න ඉතුරු:dull:
    Hiking..mmm