Solo trip ගිය උන් වරෙව්

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම ගියා සිරීපාදේ offseason, නල්ලතන්නියෙන් නැගලා මගදී හම්බවෙන අම්බලමේ ටෙන්ට් එක ගහගෙන හිටියේ රෑට.
    ඊට උඩින් police පොස්ට් එකක් තියෙනවා. ඒ දවස්වල නම් හිටියේ මරු dial දෙකක්.
    පහුවදා උදේ පද්මේත් වැඳගෙන පලාබද්දලින් බැස්සා.

    පට්ට සීතලයි. යනවනම් leather jacket එකක් අරන් පලයන්, wool jersey මීදුමට තෙත් වෙනවා.
    ඔලුව relax කරගන්න සුපිරි ...!
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Lakdasun eke tibuna adara kanda solo camping trip ekaka wistarayak. Poddak google krapan. Me welawe hoyanna ba 4n eken rply karanne.
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචං මේකත් එක ටේස්ට් එකක්, ට්‍රිප් ජාති තියෙනවනෙ ඇඩ්වෙන්චර්, හයිකින්ග්, කෑම්පින්ග්, පිල්ග්‍රිම් වගේ සෝලො කියන්නෙත් වෙනම ආතල් එකක්. ඉස්සර අපෙ සෙට් එකක් හිටිය අපි තරගෙට ෆේස් බුක් මැප් එකේ තැන් තැන් වලට ගිහින් මාක් කලා. දැන් උන් හොයාගන්නත් නෑ. ඉතින් මට ඕනෙ ඒ චැප්ටර් එක ක්ලෝස් කරන එක අමතක නොවෙන විදිහට ක්ලෝස් කරන්න. ඊට පස්සෙ හාමිනෙත් එක්ක තමයි යන මගුලක්. එතකොට ඉතින් අපිට ඕන විදිහට යන්න බෑනෙ. කොටින්ම වැඩිය පයින් යන්න බෑ, කදු බඩගාන්න බෑ, කෑම්පින්ග් බෑ, කූඩැල්ලො නම් කොහොමටත් ඔට්ටු නෑ, බස්වල ට්‍රේන් වල බෑ, හොටෙල් ඕනෙ, ශොපින් තියෙනව නම් තවත් හොදයි එට්සෙට්ට්‍රා නෙ. දැනට අපිට නම් උලත් එකයි පිලත් එකයිනෙ. අප්‍රියල් වලින් පස්සෙ ඉතින් ට්‍රිප් කියල යන්න වෙන්නෙ ඔය කියපු එව්වට යටත් ශොපින්ග් ගනයට වැටෙන එව්ව බ්‍රෝ

    ඔව් හැබයි! උබ කලින් තනියෙන් ගිහින් තීන හින්ද අව්ලක් වෙන එකක් නෑ, පරිස්සමින් ගිහින් වරෙන්, ට්‍රින්කො පැත්තෙ පලයන් අම්පාර ඒරියා එක, නැත්තන් යාපනේ පැත්තට පලයන්, ඒකත් මාරම පට්ට, අමුතුම ෆීලින්ග් එකක් එන්නෙ ඒපැත්තෙ තනියෙන් ගියාම. අපි 3ක් ගියා ගිය අව්රුද්දෙ , තනියෙන් ඇවිදින්න හොඳයි, හැබැයි දැන් ඒ පැත්තෙ අර කල්ලි හැදිල තීන සීන් එක හින්ද තනියෙන් යන එකනන් හොඳ මදි වගේ. පොඩ්ඩක් හොයල බලපන්,!
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Taniyen trip yanawa nam ratakata thamai. Mehe gihin suddayak dunnoth cam ekai phone ekai wallet ekai iwarai.

    Pissuda ban. Eka parak cambodia valadi bag 1 ussala amara dukak vinda. Unta English be. Passport Salli ne. Lankave nam one magulak.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Pissuda ban. Eka parak cambodia valadi bag 1 ussala amara dukak vinda. Unta English be. Passport Salli ne. Lankave nam one magulak.

    Ow itin ehema ewwath set wenawa. Eth mehe berila ena eka sure na ban tripak gihin. Uturaya yanna bayai nahata ahan nati demalek case dai kiyala. Negenahirata yanna bayai tambiyek allah huakbar kiyala bella wen karai kiyala. Anika horu innawa kuddo ehema. Weda karana unta padi aran gamata yaddi padiya horakam karaganna un inne. Itin koheda hithe nidahasakin awidinne lankawe un welath lankawa atulema. Gemak awoth ekek dennek nam ona ekak. Unge weikkiya. Unge minissu. Okai tikak case. Komahari uba yana gamana yaman. Athdekim ekka owwa hariyanawa nikamma.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    matath idea ekak thiyenawa ban trinco yanna thaniyama dawas 3/4 kata, public transport use karala :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ මාමා කෙනෙකුත් ඉන්නවා ඔය වගේම..:cool:
    මිනිහත් පාරට බැහැල තමයි තීරණය කරන්නේ කොහෙද යන්නේ කියන එක..:D
    Anyway Good luck muchan..!:yes:


     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    අපේ මාමා කෙනෙකුත් ඉන්නවා ඔය වගේම..:cool:
    මිනිහත් පාරට බැහැල තමයි තීරණය කරන්නේ කොහෙද යන්නේ කියන එක..:D
    Anyway Good luck muchan..!:yes:



    nenda case nedda ban
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    තොපි සෝලො ට්‍රිප් ඕන තැනක පලයල්ල
    අරලිය ගහ මන්දිරේ ලගින් නම් යන්න එපා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    nenda case nedda ban

    කේස් කේස් බං..:D
    ඒකටනම් මාමත් වග කියන්න ඕනෙ ඉතින්.. බැඳලා ළමයි ලොකු උනාම ඉතින් පරණ නිදහස හොයන එක එච්චරම අනුමත කරන්න බෑනේ ඉතින්.. :yes:ඉඳල හිටල පොඩි පොඩි අවුල් යන වෙලාවල් තියෙනවා..:rolleyes:

    ඒ කිව්වේ එයාගේ ගමන් මාර්ගේ තියෙන නෑදෑ ගෙවල් වලට එහෙම ගොඩවෙලා පැයක් දෙකක් කතා කරලා යන මනුස්සයෙක්..:cool: ඉතින් ඒ නැන්දා ගෙස් කර කර හැමතැනටම කතා කරලා බලනව ආවද ආවද කියලා.. සමහර විට එයාගෙ ගමන් මාර්ගේ නෑ ගෙවල් තිබුණේ නැති උනාම ඉතින් ගෙවල් වල මිනිස්සුන්ට අව්ල්නේ..:baffled: පස්සෙ පස්සෙනම් ෆෝන් එකක් පාවිච්චි කළා බැන බැන..:D
    හැබැයි ඉතින් මිනිස්සු ගැන, පාරවල් තොටවල් ගැන, හැමදේම පුදුම විදිහට දන්නවා.. :cool:



     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan ....mama giya oyawage trip ekaka......visthare mehemai....

    dan tika kaalayak..dicovery 125 parana bike ekak...pitipasse box eka fix kara stand ekek hadala....thaamath thiyenawa eeka...gaththa servay department eke map eka, update karapu....patan gaththe kurunegala...monawath naha andun, water bottle ekak, bedsheet, tent reddak, anith podi podi eewa, tourch ekek, ginipettei, itipandamak,,,oyawage dewal.
    kurunegala........anuraadapura....polonnaruwa....dimbulaagala hararaa.....mahiyangane...raata mahiyangane....reast house eke....( passa ridenawa tikak, gaththa kottayak podi thiyala inda ganna)

    phuwada...katharagama...alla....okkampitiya, pabalu wihaaraya... yaala harahaa....avidda...hondata...galle
    raata galle.....panaslakata set unaa....(box eka lock karanna puluwan.)..
    next day damma...a 17 paaren...rathnapura...harahaa...avissawella......kegalle...kurunegala...



    3days...pattama fun jeevithe labapu hondama fun trip eka...kauruhari set wenawanam yamu bike eke...aasai ayeth yanna....

    labuna thanakin kaawa...podi kadawalin...gamwala minissu puduma unaa thaniyama yanawa kiwwama....hamadaama kanna kalin naawa..alawal, wau walin...nidaagaththa...

    podi radio ekaka thibba...eeka ddagena ..2000km wage giyaa.....


    aa...mata, bike keta...no licence...no insurance....eka thanakawath nawaththuwe naha....pm krapalla...no eka dennam. visthara oonenam..pattama fun...uparimai....
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,884
    8,651
    113
    In Your Heart
    forever-alone-5.jpg
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මම එක පාරක් තනියෙම දඹදෙනි ගියා.. විජේසුන්දරාරාමෙත් වැදගෙන මාලිගා ගලුත් නගලා ආවා.

    තවත් දවසක කෝට්ටේ රාජධානියේ රවුමක් ගැහැව්වා....ඒකත් මරු.