Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ගොඩාක් වටින Thread එකක් සහෝ...
බුදු සරණයි...!!!
:) :) :) :) :)

සටන් විරාමේ කාලේ ගියාට පස්සේ සෝමාවතියට යන්න බැරි උනා...
යන්න ඕන අයේ...
:D :D :D :D :D

picture.php

 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එලකිරි තරියා...........
පට්ට............
කොටි ගහන කාලේ මේක බලාගෙන තියෙන්නේ අලියොලු නේද...............
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ස්තුතියි සහෝ..අපිත් එක්ක ඔයාගේ අත්දැකීම බෙදා ගත්තට..:):)
    ඇත්තටම ලංකාවේ ඉන්න සමහර අයට මේවගේ අගයක් නෑ..එයාලටත් දැන් හිතෙයි බලන්න යන්න..:yes::yes:
    උදව්වක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා..:D
    rep+
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි නේ මචෝ ....... :cool:

    Good Post.....
    Thanks for Sharing Machan....
    :)

    thank you machan !! :D

    ගොඩාක් වටින Thread එකක් සහෝ...
    බුදු සරණයි...!!!
    :) :) :) :) :)

    සටන් විරාමේ කාලේ ගියාට පස්සේ සෝමාවතියට යන්න බැරි උනා...
    යන්න ඕන අයේ...
    :D :D :D :D :D

    picture.php



    niyamai ne ae kale giyama thamai watinne :yes: budusaranai obatath :D

    එලකිරි තරියා...........
    පට්ට............
    කොටි ගහන කාලේ මේක බලාගෙන තියෙන්නේ අලියොලු නේද...............

    chuuda manikya balagena thiyenawa.. :yes: hamudawata eka hamba wenakan ali indala eka wate...hamudawe niladareen satahan thiyala thiyenawa kiyala pothaka thiyenawa :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්තුතියි සහෝ..අපිත් එක්ක ඔයාගේ අත්දැකීම බෙදා ගත්තට..:):)
    ඇත්තටම ලංකාවේ ඉන්න සමහර අයට මේවගේ අගයක් නෑ..එයාලටත් දැන් හිතෙයි බලන්න යන්න..:yes::yes:
    උදව්වක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා..:D
    rep+

    :rofl: thank you wewa
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    affa danne meka dakke aiye :shocked:
    Maru ne :cool: ha haaaaaaaaaaa anna March baandeyath tiyenawa apple gediyak wage :lol: mare maruuuuuu ;)
    Lassana photos tika :yes:

    Suba Aluth Awruddak Wewa Boss
    Budusaranai
    KiT ;)