Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
තරි අංකල්, සිරාම ෆොටෝ ටික. බෙදා ගත්තට ස්තුතියි. ත්රෙඩ් එක ඉදිරියට.. රෙප් +5
 
GihanRox

Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    budda poojawa welawe special pic ekak thiyenawa kiuwa neda ? Somawathiyen buduras vihi dena eka nithara nithara sidda wena deyak.... ewage pic ganna labunanam Apitath balanna danna...

    Sundara Somawathiya apatath daka balaganna salasuwata bohoma pin !!!!
     
    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    budda poojawa welawe special pic ekak thiyenawa kiuwa neda ? Somawathiyen buduras vihi dena eka nithara nithara sidda wena deyak.... ewage pic ganna labunanam Apitath balanna danna...

    Sundara Somawathiya apatath daka balaganna salasuwata bohoma pin !!!! NAMO BUDDHAYA!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    PM ekak ewwa balanna :D
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :(මට නම් තව මාසයක් දෙකක් යනකම් ට්‍රිපක් යන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ.:( බලු අනතුරක් සිදුවීම එයට හේතුවයි. අතකුත් කකුලකුත් කඩාගෙන මේ දවස් වල ඇඳට වෙලා සැප සේ :(දුකින් ඉන්නවා. අද තමයි ‍ඊට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ.:(

    චාරිකාව නියමයි අයියේ. මමත් පොඩි කාලෙ ගියාට පස්සෙ තවම ගියෙ නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(මට නම් තව මාසයක් දෙකක් යනකම් ට්‍රිපක් යන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ.:( බලු අනතුරක් සිදුවීම එයට හේතුවයි. අතකුත් කකුලකුත් කඩාගෙන මේ දවස් වල ඇඳට වෙලා සැප සේ :(දුකින් ඉන්නවා. අද තමයි ‍ඊට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ.:(

    චාරිකාව නියමයි අයියේ. මමත් පොඩි කාලෙ ගියාට පස්සෙ තවම ගියෙ නෑ.

    moko ballek ge ange happunada umba ? :rofl: bike eke gihinda ban oka une ? :eek: mara siddiya ne :baffled:

    thanks comment ekata :D