niyamata thread eke vistara karala thiyenava bro... mamath yanna ona nivadu humba vuna gamanma
thanks bro

niyamata thread eke vistara karala thiyenava bro... mamath yanna ona nivadu humba vuna gamanma

Dark Knight Hair Gel Bumpfissuwak athei ?
![]()

මෙ පින්තුර ශෙයර් කරාට ගොඩක් පින් සොමවති විහාරය වැදපුදාගන්ඩ පින්කරල තියෙන්ඩ ඕන මචන්..ලස්සන පොටොස්..බුදු සරණයි!

තරි අංකල්, සිරාම ෆොටෝ ටික. බෙදා ගත්තට ස්තුතියි. ත්‍රෙඩ් එක ඉදිරියට.. රෙප් +5

budda poojawa welawe special pic ekak thiyenawa kiuwa neda ? Somawathiyen buduras vihi dena eka nithara nithara sidda wena deyak.... ewage pic ganna labunanam Apitath balanna danna...
Sundara Somawathiya apatath daka balaganna salasuwata bohoma pin !!!! NAMO BUDDHAYA!!!

තරි අංකල් අපිටත් PM එකක්......
![]()
![]()
ohe threads balanawa witharai
hitu gedara ghin ewannam.. mama eka noda innai haduwe 
මට නම් තව මාසයක් දෙකක් යනකම් ට්‍රිපක් යන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ.
බලු අනතුරක් සිදුවීම එයට හේතුවයි. අතකුත් කකුලකුත් කඩාගෙන මේ දවස් වල ඇඳට වෙලා සැප සේ
දුකින් ඉන්නවා. අද තමයි ඊට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ.

චාරිකාව නියමයි අයියේ. මමත් පොඩි කාලෙ ගියාට පස්සෙ තවම ගියෙ නෑ.
bike eke gihinda ban oka une ?
mara siddiya ne 