Some food for thought for SF fans

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
නැ අපිට කියන්නකො MR ජනතාව වෙනුවෙන් කරපු දෙවල්?:)

ඊයෙ ගෝටාගේ කතාව අහපු ඕන පිං ඌරෙක්ට වෙලා තියෙන්නේ මොකක් ද කියලා හොදටම තේරෙනවා මං හිතන්නේ අපි තව දුරටත් මේක ඇදගෙන යාමේ පලක් නෑ ජනතාව ජනතාවට ඕන දේ කරයි කවුරුවත් කාටවත් කඩේ යන්න වත් එලකිරියෙ ඡන්ද වියරුවෙන් කෑගහන්නවත් මරාගන්නවත් ඕන නෑ :D