Some Jealous Lankans

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Mekata denta thiyana uththare hama, kathawata kiyanawa rometa giyama roman kaarayek wage inta one kiala. Mokada onema ratakata thamange kiyala identity ekak thiyanawaa. Eka penne e rate culture eken. Culture eka winasa wenawa kiyanne rata winasa wenawa kiyana eka thama. Kawru hari me rate culture ekata akamati nam, thamanta galapena culture ekak thiyana ratakata gihin e widihata inna eke kisi waradak naa. Eth rate athi mahath bahutharayak anumatha nokarana deyak, araksha karana culture ekak keepa denekta one widihata wenas karanta one naa ne. me wage talks denne ithin, ara suddo geta ringapu unge aya thama.
     
    • Like
    Reactions: Leb

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    ලංකාවේ ඉන්න එක්තරා සුළු පිරිසක් දැඩි ඉරිසියාවකින් ඉන්නේ ...ලංකාවේ එකෙක් sexual fun එකක් ගත්තොත් උ සංස්කෘතියට හානි කරලලු.ලංකාවේ ගැනියෙකුට fashion එකක් කරන්න බැ ..තමන් කැමති කෙනත් එක්ක මුකුත් කරන්න බැ ...එහෙම කරොත් උන් සංස්කෘතියට හානි කරන එවුන් ...අවරුදු 18 පස්සේ ඔනම කෙනුකුට නිදහස තියනවා තමන් කැමති දෙයක් කරන්න ...කෙල්ලෙක් ලස්සන කොල්ලෙක් kiss කරොත් ..ලස්සන celibrity කෙනෙක් ට කිස් කලොත් bra එක විසි කලාම අර ගොඩයින්ට ඉන්න බැ ..උන්ට මර ඉරිසියාවක් තියෙන්නේ ..ඊට පස්සේ උන්ගේ ගොඩේ logic වෙන රටේ සංස්කෘතිය,අම්ම නංගි සහෝදරිය බ්රිද ආගම වගේ දේවල් කියලා online පොරවල් වෙනවා ...උන් තමයි
    ලංකාව තවත් අරබියක් පකිස්තනයක් කරන්නේ ...මෝඩ හුත්තල දුවිලි වෙලාම යන්න ඕන ..අනික ඕකුන්ට හරි හමන් දෙයක් හරියට කර ගන්න බැරි උන්...

    :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    හා හා... ඒක යහපාලනයට විරුද්දයි..හිටං....

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    "මිනිස්සු ඡන්දෙන් ගෙදර යවපු දූෂිතයො ජාතික ලැයිස්තුවෙන් අරන් ලොකු තනතුරු දුන්නු බව මම දන්නෙ නෑ හිටං..
    සරසවි සිසුන්ට පහර දුන් බව මම දැනගෙන හිටියෙ නෑ හිටං..
    විල්පත්තුව වනසන බව මම දැනගෙන හිටියේ නෑ හිටං..
    කාර් ටැක්ස් වැඩි වුනු බව මම දැනගෙන හිටියේ නෑ හිටං..
    බැඳුම්කර වංචාව කියන්නෙ මොකද්ද කියල වත් මම තාම දන්නෙ නෑ හිටං..
    ලෝක තෙල් මිල අඩු වුනු බව මම මම තාම දන්නෙ නෑ හිටං..
    හොරකන් කලා කියපු කිසිකෙනෙක්ට චෝදනාවක් ඔප්පු කර ගන්න බැරිවුනු බව මම මම තාම දන්නෙ නෑ හිටං..
    නාම යෝජනා නොදෙන්න තරම් බරපතල දූෂණ කළා කියපු කෙනෙක්ට විරුද්ධව තාම හරියට චොදනාවක් වත් ගොනු කරල නෑ කියල මම තාම දන්නේ නෑ හිටං..
    පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කොරනවයි කිව්වද කියල මතකවත් නෑ හිටං..
    හැබැයි තනපටක් එහෙම ගලවල විසි කරල තිබ්බොතින් මම නරක මිනිහයි කියන්න එපා හිටං.."
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ගොඩක් අය කියන දෙයක් තමයි ලන්කාවෙ එවුන්ට සෙක්ස් මැජික් උනාට පිට රටවල් වලට ගිහිල්ල බලපල්ල, මුන් මෙහෙ සන්ස්කෘතියක් කියල රෙද්දක් බදාගෙන ඉන්නව කියල....හැබැයි උන් ඔක්කොම පිට රටවල ගිහිල්ල PR අරගත්තත් ලමයි ලොකු වෙනකොට ලන්කාවට එන්න දඟලනව එහෙ ලමයි හදන්න බෑ කියල....අන්න එතනදි තමයි මේ රෙද්ද පල්ලෙ දාගන බනින එවුන්ට ලන්කාවෙ සන්ස්කෘතියෙ තියන වටිනාකම තේරෙන්නෙ....උඹලගෙ ලේ වලින් උඹල අමාරුවෙන් මහන්සියෙන් හම්බු කරගන ලොකු කරගත්තු කෙල්ල අවුරුදු 10 වෙනකොට කොල්ලෙක්ට බ්ලෝ ජොබ් එකක් දෙනව දකිනකොට තමයි ලන්කාවෙ සන්ස්කෘතියෙ තියන වටිනාකම තේරෙන්නෙ....උඹල මහන්සියෙන් ලොකු කරගත්තු කොල්ල කොල්ලො රොත්තක් එක්ක එහෙ වල බහිනකොට, කුඩු ගන්ජ උරනල මාට්ටු වෙනකොට උට කනේ පාරක් ගහන්න බැරි මහලොකු තාත්තල වෙන උඹලට ලන්කාවෙ සන්ස්කෘතිය මතක් වෙන්නෙ එතකොට....යකෝ බල්ලො වගේ වෙන්න එපා....උඹල මතක තියා ගනිල්ලා උඹල ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මේ සන්ස්කෘතියෙ ජීවත් වෙච්ච උඹලගෙ අම්මල තාත්තලා මිසක් උන්ගෙ සන්ස්කෘතියට පුක දීපු එවුන් නෙමේ කියල.....ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් උඹලා හිතන් ඉන්නෙ ලෝකෙම ඉන්න කෙරුමො උඹල කියල....අපිත් එහෙම හිතන් හිටපු කාලයක් තිබුනා....තව කාලයක් පොලොවෙ පය ගහල ජීවත් වෙලා බලපන් උඹල ඒ වෙනකොටත් හිතන්නෙ එහෙමමද කියල....හරියට ජීවත් වෙලා, හරියට කෙල්ලෙක්ට ලව් කරලා බැඳලා උඹලගෙම ලමයෙක් හදාගත්තු දවසට ආය හිතල බලපල්ල මේ උඹලගෙ කටින් පිට වෙච්ච වචනමද කියල.....
     
    • Like
    Reactions: dath kimbula

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    රජ කාලෙටම වෙලා ඉන්න තිබ්බේ මුන් සේරම දැන් ඉපදෙන්නේ නැතුව...
    රෙද්දේ සංස්කෘතිය !
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ගොඩක් අය කියන දෙයක් තමයි ලන්කාවෙ එවුන්ට සෙක්ස් මැජික් උනාට පිට රටවල් වලට ගිහිල්ල බලපල්ල, මුන් මෙහෙ සන්ස්කෘතියක් කියල රෙද්දක් බදාගෙන ඉන්නව කියල....හැබැයි උන් ඔක්කොම පිට රටවල ගිහිල්ල PR අරගත්තත් ලමයි ලොකු වෙනකොට ලන්කාවට එන්න දඟලනව එහෙ ලමයි හදන්න බෑ කියල....අන්න එතනදි තමයි මේ රෙද්ද පල්ලෙ දාගන බනින එවුන්ට ලන්කාවෙ සන්ස්කෘතියෙ තියන වටිනාකම තේරෙන්නෙ....උඹලගෙ ලේ වලින් උඹල අමාරුවෙන් මහන්සියෙන් හම්බු කරගන ලොකු කරගත්තු කෙල්ල අවුරුදු 10 වෙනකොට කොල්ලෙක්ට බ්ලෝ ජොබ් එකක් දෙනව දකිනකොට තමයි ලන්කාවෙ සන්ස්කෘතියෙ තියන වටිනාකම තේරෙන්නෙ....උඹල මහන්සියෙන් ලොකු කරගත්තු කොල්ල කොල්ලො රොත්තක් එක්ක එහෙ වල බහිනකොට, කුඩු ගන්ජ උරනල මාට්ටු වෙනකොට උට කනේ පාරක් ගහන්න බැරි මහලොකු තාත්තල වෙන උඹලට ලන්කාවෙ සන්ස්කෘතිය මතක් වෙන්නෙ එතකොට....යකෝ බල්ලො වගේ වෙන්න එපා....උඹල මතක තියා ගනිල්ලා උඹල ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මේ සන්ස්කෘතියෙ ජීවත් වෙච්ච උඹලගෙ අම්මල තාත්තලා මිසක් උන්ගෙ සන්ස්කෘතියට පුක දීපු එවුන් නෙමේ කියල.....ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් උඹලා හිතන් ඉන්නෙ ලෝකෙම ඉන්න කෙරුමො උඹල කියල....අපිත් එහෙම හිතන් හිටපු කාලයක් තිබුනා....තව කාලයක් පොලොවෙ පය ගහල ජීවත් වෙලා බලපන් උඹල ඒ වෙනකොටත් හිතන්නෙ එහෙමමද කියල....හරියට ජීවත් වෙලා, හරියට කෙල්ලෙක්ට ලව් කරලා බැඳලා උඹලගෙම ලමයෙක් හදාගත්තු දවසට ආය හිතල බලපල්ල මේ උඹලගෙ කටින් පිට වෙච්ච වචනමද කියල.....

    උබේ කතාව ඇත්ත බන් .ගොඩාක් ඔය බටහිර ratawal ව්ala ඉන් සමහරක් දෙමව්පියො ලංකාවේ සංස්කෘතියට අනුව ළමයින්ව හදනවා.අනික ඔය කිව්වාට ඔය රටවල් වල හැම එකාම නයිට් ක්ලබ් ,පාර්ටි වලට එහෙම යන්නෙත් නැහැ .හොඳ වැදගත් පැතිත් තියෙනවා .වෙලා තියෙන්නේ මෙහෙ ඉන්න මේ iiyea පෙරෙදා ඉන්ටර්නෙට් එකෙන් ලොකේ දැක්ක කබ්බො සෙට් එකක් හිතනවා ඇමරිකාවේ සුද්දි ජංගි අඳිනවා වගේ මෙහෙ එවුනුත් ඇන්දොත් අපි හෙට සිංගප්පූරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙයි කියලා .මුන් දන්නේ නැහැ මේ දියුණුව කියන එක පිටිපස්සෙන් දුවන මුළාව .අනික ඔය රටවල් වල දියුණුවක් තියෙනවානම් ඒ දියුණුවට වග කිව යුතු මිනිස්සු ඔය හෙළුවැලි සංස්කෘතිය අනුමත කරපු මිනිස්සුන් නෙමේ .ඒත් ඒ දියුණුව කියන එක ඕනාවා වඩා වැඩි වෙලා පද්ධතිය විකෘති වෙද්දි අන්න ඒ විකෘතිය හරහා බිහිවෙන අතුරු ඵලයක් තමා ඔය හෙළුවෙන් නැටීම ,ජංගි ගැළවීම කියන දේවල් .
    …මෙහෙ බයියෝ හිතනවා අර අතුරු ඵලය තමා හැම දේම කියලා .

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    යකෝ බ්‍රා එක අපේ සංස්කෘතියෙ කොටසක් නෙමෙයි. ඒ ව්ජාතික ඇදුම විසි කරලා අපේකමට නව ජවයක් දුන්නා ඒ කෙල්ලා
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඔව් මේ ඇත්තටම මමත් කියන්න හිටියේ සංස්කෘතිය ඔළුවේ තියාගෙන අපිට පුළුවන්ද ඉස්සරහට යන්න .බ්‍රා එකත් එකම ජංගියත් විසික් කලානම් අපේ රටට විදේශ ආයෝජන ගලාගෙන ඇවිල්ලා මෙහෙ හෙට සිංගප්පූරුවක් වෙලා අනිද්ද ඇමරිකාව වෙන්න ඉඩ කඩ තිබ්බා .සමහරක් විට බ්‍රා එක විසි කරපු නිසා ඇත්වෙච්ච ජනප්‍රිය තත්වෙත් එක්ක ඇමරිකාව ජි එස් පි ප්ලස් ද මොකක්ද එක ආයේ දේවි කියලා මගේ මතය .අඩුම ගානේ තව බ්‍රා ,ජංගි මහලා එක්ස්පොර්ට් කරන්න සහනයක් වත් ලැබේවි නේ.

    අපොයි නෑ මචෝ, ඕව ඔක්කොම වහල හරිනම් බුර්කාවත් අඳින්න කියන්න ඕනේ. :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    අපොයි නෑ මචෝ, ඕව ඔක්කොම වහල හරිනම් බුර්කාවත් අඳින්න කියන්න ඕනේ. :yes::yes:

    තොට පිස්සුද යකෝ .බුර්කාව ඇන්දොත් මේක අරාබිය වෙනවා .ජංගිය පිටින් මනෝ ලොකේන් ඇමරිකාවෙ ඉන්න එක හොඳයි සාපේක්ෂව.:lol::lol::lol::lol:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    ගොඩක් අය කියන දෙයක් තමයි ලන්කාවෙ එවුන්ට සෙක්ස් මැජික් උනාට පිට රටවල් වලට ගිහිල්ල බලපල්ල, මුන් මෙහෙ සන්ස්කෘතියක් කියල රෙද්දක් බදාගෙන ඉන්නව කියල....හැබැයි උන් ඔක්කොම පිට රටවල ගිහිල්ල PR අරගත්තත් ලමයි ලොකු වෙනකොට ලන්කාවට එන්න දඟලනව එහෙ ලමයි හදන්න බෑ කියල....අන්න එතනදි තමයි මේ රෙද්ද පල්ලෙ දාගන බනින එවුන්ට ලන්කාවෙ සන්ස්කෘතියෙ තියන වටිනාකම තේරෙන්නෙ....උඹලගෙ ලේ වලින් උඹල අමාරුවෙන් මහන්සියෙන් හම්බු කරගන ලොකු කරගත්තු කෙල්ල අවුරුදු 10 වෙනකොට කොල්ලෙක්ට බ්ලෝ ජොබ් එකක් දෙනව දකිනකොට තමයි ලන්කාවෙ සන්ස්කෘතියෙ තියන වටිනාකම තේරෙන්නෙ....උඹල මහන්සියෙන් ලොකු කරගත්තු කොල්ල කොල්ලො රොත්තක් එක්ක එහෙ වල බහිනකොට, කුඩු ගන්ජ උරනල මාට්ටු වෙනකොට උට කනේ පාරක් ගහන්න බැරි මහලොකු තාත්තල වෙන උඹලට ලන්කාවෙ සන්ස්කෘතිය මතක් වෙන්නෙ එතකොට....යකෝ බල්ලො වගේ වෙන්න එපා....උඹල මතක තියා ගනිල්ලා උඹල ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මේ සන්ස්කෘතියෙ ජීවත් වෙච්ච උඹලගෙ අම්මල තාත්තලා මිසක් උන්ගෙ සන්ස්කෘතියට පුක දීපු එවුන් නෙමේ කියල.....ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් උඹලා හිතන් ඉන්නෙ ලෝකෙම ඉන්න කෙරුමො උඹල කියල....අපිත් එහෙම හිතන් හිටපු කාලයක් තිබුනා....තව කාලයක් පොලොවෙ පය ගහල ජීවත් වෙලා බලපන් උඹල ඒ වෙනකොටත් හිතන්නෙ එහෙමමද කියල....හරියට ජීවත් වෙලා, හරියට කෙල්ලෙක්ට ලව් කරලා බැඳලා උඹලගෙම ලමයෙක් හදාගත්තු දවසට ආය හිතල බලපල්ල මේ උඹලගෙ කටින් පිට වෙච්ච වචනමද කියල.....

    WELL SAID
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    women+of+afghanistan+yesteryear+and+today.jpg

    Iran+was+a+liberate+muslim+country+before+1979+and+look+_b0a8302a49d813eb2a80ae9d9694290a.jpg

    hqdefault.jpg

    hqdefault.jpg

    Before-And-After-The-Iranian-Revolution1.jpg

    Soon Sri Lanka will face a similar fate

    :(:(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ලංකාවේ ඉන්න එක්තරා සුළු පිරිසක් දැඩි ඉරිසියාවකින් ඉන්නේ ...ලංකාවේ එකෙක් sexual fun එකක් ගත්තොත් උ සංස්කෘතියට හානි කරලලු.ලංකාවේ ගැනියෙකුට fashion එකක් කරන්න බැ ..තමන් කැමති කෙනත් එක්ක මුකුත් කරන්න බැ ...එහෙම කරොත් උන් සංස්කෘතියට හානි කරන එවුන් ...අවරුදු 18 පස්සේ ඔනම කෙනුකුට නිදහස තියනවා තමන් කැමති දෙයක් කරන්න ...කෙල්ලෙක් ලස්සන කොල්ලෙක් kiss කරොත් ..ලස්සන celibrity කෙනෙක් ට කිස් කලොත් bra එක විසි කලාම අර ගොඩයින්ට ඉන්න බැ ..උන්ට මර ඉරිසියාවක් තියෙන්නේ ..ඊට පස්සේ උන්ගේ ගොඩේ logic වෙන රටේ සංස්කෘතිය,අම්ම නංගි සහෝදරිය බ්රිද ආගම වගේ දේවල් කියලා online පොරවල් වෙනවා ...උන් තමයි
    ලංකාව තවත් අරබියක් පකිස්තනයක් කරන්නේ ...මෝඩ හුත්තල දුවිලි වෙලාම යන්න ඕන ..අනික ඕකුන්ට හරි හමන් දෙයක් හරියට කර ගන්න බැරි උන්...

    ela ela
     
    Feb 16, 2012
    5

    bra & jangi galola wisi kerena eka mara honda sanskruthika angayak neda bun. ube amma hari nangi hari kerot umba anumata kerenawada? :baffled::baffled::baffled: