මචංලා හර්ෂ දනෝජ් එක්ක තව කොල්ලෝ දෙන්නෙක් කරන mashup track එකක් තියෙනවා. යූ ටියුබ් තිබ්බා මම එක සැරයක් බැලුවා දැන් හොයාගන්න නැහැ. ඒක ඉවර වෙන්නේ මාලී සිහින කුමාරී සිංදුවෙන් වගේ මතක. හොයාගන්න හෙල්ප් එකක්
....................................
adoo badu hambauna ban.
man ma hoyagatta
....................................
adoo badu hambauna ban.

man ma hoyagatta
Last edited: