Sonurudawasaka munagasi

madusankalg

Member
Feb 5, 2015
12
1
0
colombo
ඔයාලත් ඔයාගෙ පනට ආදරෙයිද :no: මෙන්න පනට ආදරේ කරන සින්දුව :yes:

සොඳුරු දවසක මුනගැසී හිනහී හිත ගෙනගියා
දුටුවා පහන් නිම්නයේ පතුවා අහසෙ තරු ලෙසේ
මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා
ඇසුවා ඇසක් ඉඟිකර මාගේ මිහිරේ තවම මතකදෝ

කොහෙදෝ තිබුනෙ ආදරේ
නොසිතූ දවසෙ හමුවෙලා
ඉවසා හිඳිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් අඬමි මං
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගෙ පනට මං

පෝදා සඳක්වී ලංවී හිරුට තුරුලුවී
ඇවිදයං මල් හීනයේ මගෙදෝ ඔබ මගෙමදෝ
කොහෙදෝ තිබුනෙ ආදරේ
නොසිතූ දවසෙ හමුවෙලා
ඉවසා හිඳිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් අඬමි මං
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගෙ පනට මං

මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා
ඇසුවා ඇසක් ඉඟිකර මා මිහිරේ තවම මතකදෝ
කොහෙදෝ තිබුනෙ ආදරේ
නොසිතූ දවසෙ හමුවෙලා
ඉවසා හිඳිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් අඬමි මං
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගෙ පනට මං


Artist Lahiru Prabath
song Sonduru Dawasaka Munagasi
 
Last edited: