SONY සිංහල දෙනවලු

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    iCoWHp3.jpg

    මෙච්චර කල් SONY වලට සිංහල දැම්මේ රූට් කරලානේ :confused::confused:
    ඔන්න ෆේස්බුක් එකේ කැ ගැහිල්ලේ ප්‍රතිපලයක් විදිහට SONY ලා OFFICIAL විදිහට සිංහල දෙන්න තීරණය කරලා :yes::yes:
    ඒත් ඉතින් මේ සිංහල UPDATE හම්බෙන්නේ
    ANDROID 6.0 UPDATE එක Confirm වෙලා තියන phone වලට විතරයි :angry::angry:

    Update Confirm වෙලා තියන phone ලිස්ට් එක පහලින් බලන්න
    http://www.ibtimes.com/android-60-m...rtphones-receive-android-60-confirmed-2143510

    lLGl4n3.jpg
    jNBilaz.jpg




     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan sinhala font eka wada karanawa xperia m4 aqua dual ekata. man eka lagadi phone eka gatte.