Sony Acid Pro දන්න අය ඉන්නවද????

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    Sony Acid Pro දන්න අය ඉන්නවද????

    කොල්ලනේ මම ආසයි "Sony Acid Pro" වලින් Mix කරන්න. එලකිරි එකෙ DJsලා ගොඩාක් ඉන්නවනෙ. දන්න කවුරුහරි ඉන්නවනම් Acid Pro ගැන ත්‍රෙඩ් 1ක් දාන්නකො. එහෙම නැත්නම් Video Tutorial ටිකක් හරි දාන්නකො. ලොකු උදව්වක්.