මචං... Sony Ericsson ඔරිජිනල් එක උනත් Made in China තමයි ගොඩක්ම එන්නෙ.... එහෙම නැතුව Chinese Phone එකකට සමාන කරන්න බැහැ....
හැබැයි ඔය ෆෝන් එකේ Condition එක කොහොමද දන්නැහැනෙ.... සොෆ්ට්වෙයාර් (JAVA) වැඩ නම්, අනිත් ඒවත් අවුලක් නැත්තම් ගනින්.....
ඕකෙ තියෙන්නෙ අර සාමාන්‍ය Chinese Phone වල Software එක නම් ගන්න තියා හිතන්නවත් එපා......

Last edited:

na yakooo mn dan 1 yr withara use karanawa....