Sony Headphone original or not බලන්නෙ කොහොමැයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Sony Headphone එකක් original නැද්ද බලන්නෙ කොහොමද, මම මුන්ගෙ සයිට් එකේ බැලුවා, එතකොට කියනවා මෙහෙම. මේකනම් හැබැයි වොරන්ට් බලන්න තියෙන එක,


    https://services.sony.co.uk/supportmvc/en/Repair/WarrantyChecker

    1634397446831.png