sony IMEI ප්‍රශ්නයක්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සෝනි ෆෝන් තියෙන අය ඇතුලුට එමුකො බලන්න.

    1) මම ගාව කලින් තිබ්බ xperia m4 එකක් දැන් තියෙන්නේ c4 dual එකක්, එකේ පොඩි ප්‍රශ්නයක් ආවා stuck වෙන ලෙඩක්, screen එක මොකවත් වැඩ කරන්නේ නෑ අඩුම තරමේ කෝල් එකකට ආන්සර් කරන්නවත් බෑ,කඩේ එවුන්ට දුන්න, ඒක හදන්න බැරිද?

    2) මම ෆෝන් දෙකේම imei check කරලා බැලුවා, එතකොට ඒව එකෙන් පෙන්නුවේ නෑ, ගත්ත කඩෙන් ඇහුවම උන් කිවුවේ සින්ගර් එකෙන් උන්ට දෙන්නේ trcsl aprroved ඒවා හින්ද ඒවා ඔරිජිනල් ඒවා කියලා, උබලා කවදාවත් check කරලා නැද්ද?
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18

    TRC apvroval Nang Book eake TRC aproval No eaka alavala eathi
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    dual sim ඔරිජිනල් නෙවෙයි බං..
    sony සයිට් ඒකේ බලපං තියෙනවද කියලා..

    :no::no::no::no::no::no::no::no::no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    trcsl aprroved වුනාට ඒක ඔරිජිනල් එකක්ද? එමි අන්කේ වැරද්යි කියලනේ කියන්නේ imei.info එකෙන්
    ඒ සයිට් එකේ හැම ෆෝන් එකේම විස්තර හරියටම එන්නේ නෑ ඇපල් වල නම් එනවා. සැම්සුන් උනත් සමහර ඒවාට වැරදි විස්තර පෙන්නන්නේ මගේ කලින් තිබුන s2 ඒක s3 එකක් කියල පෙන්නුවා
    දැන් තියෙන 32GB ඒක 64 ක් වෙලා
    Code:
    [CODE]Device type:
    Smartphone
    Design:
    Classic
    Released:
    2015 r.
    SIM card size:
    Nano Sim
    GSM:
     850 900 1800 1900
    HSDPA:
     850 900 1900 2100 HSPA+
    LTE:
     700 800 850 900 1800 1900 2100 2600
    Dimensions (H/L/W):
    143.4 x 70.5 x 6.8 mm, vol. 68 cm³
    Display:
    SUPER AMOLED Color (16M) 1440x2560px (5.1") 576ppi
    Touch screen:
    
    Weight:
    138 g
    Battery:
    Li-Ion 2550 mAh
    Built-in memory:
     64 GB
    RAM Memory:
    3 GB
    OS:
    Android 5.0
    Chipset:
    Exynos 7420
    CPU #1 freq.:
    2100.0 MHz (8-core)
    [/CODE]
    os එකත් 6.0.1
    මම හිතන්නේ මේකේ ඉමි එක කැල්කියුලේට් කරලා විස්තර හදල දෙන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    website එකෙන් නෙමේ. phone එකේ IMEI cheak කරාම නිවැරදිව එනවද?
    singer එකට call එකක් දීල විස්තරය අහන්න බලන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    website එකෙන් නෙමේ. phone එකේ IMEI cheak කරාම නිවැරදිව එනවද?
    singer එකට call එකක් දීල විස්තරය අහන්න බලන්න.

    imei එක හරියට එනවා

    කිරියේ කවුරුවත් සෝනි පෝන් පාවිච්චි කරන්නේ නැද්දෝ
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Dual sim sony tiyenawa ban,. gihin sony site eken balanna. m4 aqua dual, c4 dual. imie numbers dekak tiyenawa dual sim phones wala. ewa dala balanna

    dual sim ඔරිජිනල් නෙවෙයි බං..
    sony සයිට් ඒකේ බලපං තියෙනවද කියලා..

    :no::no::no::no::no::no::no::no::no:
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    trcsl aprroved වුනාට ඒක ඔරිජිනල් එකක්ද? එමි අන්කේ වැරද්යි කියලනේ කියන්නේ imei.info එකෙන්
    TRC aproved Orginal Nevai But Use karanda puluvang avulak venne
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිරියේ කවුරුවත් සෝනි පෝන් පාවිච්චි කරන්නේ නැද්දෝ
    චෙක් කරලා නැද්දෝ
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    කිරියේ කවුරුවත් සෝනි පෝන් පාවිච්චි කරන්නේ නැද්දෝ
    චෙක් කරලා නැද්දෝ
    Pavich karanava check karalth Tiyanava.
    Me Site eakata gihing:http://www.imei.info/
    IMEI eaka Enter Karanda Phone Details eaka pennai eahama Pennuve Nettang eaka Fake Phone Eakkak.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    සෝනි ෆෝන් තියෙන අය ඇතුලුට එමුකො බලන්න.

    1) මම ගාව කලින් තිබ්බ xperia m4 එකක් දැන් තියෙන්නේ c4 dual එකක්, එකේ පොඩි ප්‍රශ්නයක් ආවා stuck වෙන ලෙඩක්, screen එක මොකවත් වැඩ කරන්නේ නෑ අඩුම තරමේ කෝල් එකකට ආන්සර් කරන්නවත් බෑ,කඩේ එවුන්ට දුන්න, ඒක හදන්න බැරිද?

    2) මම ෆෝන් දෙකේම imei check කරලා බැලුවා, එතකොට ඒව එකෙන් පෙන්නුවේ නෑ, ගත්ත කඩෙන් ඇහුවම උන් කිවුවේ සින්ගර් එකෙන් උන්ට දෙන්නේ trcsl aprroved ඒවා හින්ද ඒවා ඔරිජිනල් ඒවා කියලා, උබලා කවදාවත් check කරලා නැද්ද?

    Ape Imi Wada machan..ehema Aulak na..
     
    • Like
    Reactions: EvilEye