සෝනි ෆෝන් තියෙන අය ඇතුලුට එමුකො බලන්න.
1) මම ගාව කලින් තිබ්බ xperia m4 එකක් දැන් තියෙන්නේ c4 dual එකක්, එකේ පොඩි ප්රශ්නයක් ආවා stuck වෙන ලෙඩක්, screen එක මොකවත් වැඩ කරන්නේ නෑ අඩුම තරමේ කෝල් එකකට ආන්සර් කරන්නවත් බෑ,කඩේ එවුන්ට දුන්න, ඒක හදන්න බැරිද?
2) මම ෆෝන් දෙකේම imei check කරලා බැලුවා, එතකොට ඒව එකෙන් පෙන්නුවේ නෑ, ගත්ත කඩෙන් ඇහුවම උන් කිවුවේ සින්ගර් එකෙන් උන්ට දෙන්නේ trcsl aprroved ඒවා හින්ද ඒවා ඔරිජිනල් ඒවා කියලා, උබලා කවදාවත් check කරලා නැද්ද?
