SONY 32W700C TV එක හොඳයිද බං? පාවිච්චි කරන අය ඉන්නවද? siedles එකේ 74000+ වෙනවා අඟල් 32.
මීටවඩා අඩුවට ගන්න තැනක් දන්නවද? මේකේ Picture Quality වලට ගහන්න එකක් නම් නැති තරම්. අනික මේක FullHD. ගාන තමයි සැර.
කොහොමද අලුත් සෝනි LED TV? ඒ ගැන දන්න දේවල් විස්තර කියන්න. මීටවඩා හොඳ option තියෙනවා නම් කියන්න. විශේෂයෙන් මම බලන්නේ Smart TV එකක් internet connect කරන්න පුළුවන්
නැත්තම් බම්ප් එකක් හරි දාල යන්න
