Sony Xperia Acro S Jelly Bean updates

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචංලා Sony Xperia Acro S ලගේ facebook fan page එකේ උන් දාලා තියෙනවා Jelly Bean, update තියෙනවා කියලා. උබලා කවුරුහරි update කලාද ?
    කලානම් කරන විදිහ step by step කියහල්ලකෝ.

    ;););););)