Sony Xperia L හෙල්ප් එකක් ඕනේ

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Sony Xperia L හෙල්ප් එකක් ඕනේ

    [FONT=&quot]මචන්ලා Sony Xperia L use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ [/FONT]
    [FONT=&quot]මගේ ගාව තියෙන Xperia L එකේ sound vol එක අඩුයි වගේ මම එ handfree එක වෙන ෆෝන් වලට ගහලා play කරද්දී sound එක ගොඩක් වැඩියෙන් තිබ්බා Sony Xperia Ray Xperia U Samsung S2 වගේ ෆෝන් වලින් අහද්දී sound එක ගොඩක් වැඩි එ ඇයි බo ෆෝන් එකේ අවුලක්ද [/FONT]
    [FONT=&quot]අනිත් එක බැටරිය බහිනවා හො ගහලා රැට full charge දාලා උදේ බලන කොට 50% තියෙන්නේ:baffled:[/FONT]
    අනිත් එක ෆෝන් එකෙන් headset එක ගහලා සින්දු අහන කොට loud speakers play වෙනවා එක වෙලාවකට විතරක් :oo:
    [FONT=&quot][/FONT]
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දන්නේ නෑ බං සමහර සෝනි ෆෝන් වල හැන්ඩ්ස් ෆ්‍රී අවුට් එක අඩුයි. එහෙමද දන්නේ නෑ
    ඔය ස්පිකර් ඔන් වෙන සින් එක නම් ෆර්ම්වෙයා බග් එකක්

    බැටරිය බහින සින් එක නම් වෙන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බැක්ග්‍රවුන්ඩ් රන් වෙනව. ඉතිං ෆෝන් එක ස්ලිප් මොඩ් එකට එන්නේ නෑ බහිනවා බැටරිය.