iPhone එක Unlock ද ? නැද්ද ? [HELP MACHAN]
මචන් මම දන්නා කෙනෙක් ගෙන් iPhone 6 එකක් ගත්තා UK වලින් ගෙනාපු එකක් iphoneimei.info එකේ පෙන්නන්නේ network එක O2 UK කියලා හැබැයි ලංකාවේ මගේ සිම් එක වැඩ අවුලක් නැතුව වැඩ
හැබැයි මම දන්නේ නැ මිනිහා O2 UK network contract එක ගෙවලා ද නැත්නම් බාගෙට ගෙවලා ගෙනල්ලා ද කියලා
මට දැනගන්න ඕනේ මචන් මේක Factory unlock ද නැත්නම් හදිස්සියේ network contract එක බාගෙට ගෙවලා ගෙනල්ල නම් මේක
තව ටීක දවසකින් O2 UK Network එකෙන් contract එකට Payments එන්නේ නැති නිසා IMEI එක Blacklist කරයි ද කියලා
ඊටපස්සේ මගේ සිම් එක ගන්න එකක් නැති වෙයි ද කියලා 
ලොකු හෙල්ප් එකක් බන් දන්නා කෙනෙක් කියන්න

ekai ehema karala tynne