ජපානේ ගිය මාසේ out කරපු sony Xperia Z4 (Xperia Z3+) ෆෝන් එක අල්ලන් ඉන්න බැරි තරමට රත් වෙනවලු.මේකට හේතුව snapdragon 810 chipset එක.htc m9 ෆෝන් එකත් Overheat වෙනවා කියලා ගත්ත අය කම්ප්ලේන් කරලා....LG ලා G4 එකට snapdragon 808 දාන්නත් හේතුව ඒකලු..
මගේ ග්රැන්ඩ් 2 එකත් රත් වෙනවා බන් ඉන්ටනෙට් ගියාම එක තැනක් විතරක් මාර විදියට. ඒකත් ලෙඩක්ද බන්..![]()

Z eke idan udata okkoma rathwenawa bn. game ekakwath play karanna ba.



unge waradak neme oka hithalamai kare,,

