Sony Xperia Z4 (Xperia Z3+) Overheat වෙනවලු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Xperia-Z4-colors-front.jpg

    ජපානේ ගිය මාසේ out කරපු sony Xperia Z4 (Xperia Z3+) ෆෝන් එක අල්ලන් ඉන්න බැරි තරමට රත් වෙනවලු.මේකට හේතුව snapdragon 810 chipset එක.htc m9 ෆෝන් එකත් Overheat වෙනවා කියලා ගත්ත අය කම්ප්ලේන් කරලා....LG ලා G4 එකට snapdragon 808 දාන්නත් හේතුව ඒකලු..



    z4-tweets.jpg



    මේ ගැන warning එකක් ජපානේ sony Xperia Z4 ගන්න තැන වලම දාලා තියෙනවා.මේ වගේ..


    nexus2cee_Xperia-Z4-docomo-retail.png


    xperia_z4_overheat-640x571.jpg




    source
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ ග්‍රැන්ඩ් 2 එකත් රත් වෙනවා බන් ඉන්ටනෙට් ගියාම එක තැනක් විතරක් මාර විදියට. ඒකත් ලෙඩක්ද බන්.. :confused:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මගේ ග්‍රැන්ඩ් 2 එකත් රත් වෙනවා බන් ඉන්ටනෙට් ගියාම එක තැනක් විතරක් මාර විදියට. ඒකත් ලෙඩක්ද බන්.. :confused:

    ඒකනම් නොර්මල් බන්..ඕන ෆෝන් එකක් රත් වෙනවා ඉන්ටර්නෙට් ගියහම ,ගේම්ස් එහෙම ගහනකොට.ඒත් මේක overheat වෙනවලු අල්ලන් ඉන්න බැරි තරමටම.:yes:


    Sony-Xperia-Z4-Launches-in-Japan-People-Already-Complain-of-Overheating-Issues-483965-2.jpg
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    oka 810 chipset processor thiyena hema 4n ekakatama common bn..

    oke temperature/cpu throttle adjustment ekak karama tikak stable karaganna puluwan..
    issrahata rom update ekak ekka dewi naththam ithin awl yai
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Z eke idan udata okkoma rathwenawa bn. game ekakwath play karanna ba.

    boru kiyanna epa kukulo. mama z2 eken GTA gahanawa full settings nui thawa bluetooth game controller ekakui ekka. loku awlak na(tikak rath wenawa godak wela gahuwoth habai warning awilla na thama 4k video wage). rath wenne 4k video karanakota witharai mage eke(z3 no idea).
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    multi purpose bn,,ona unoth rotiyak puchchaganna thawa ekekwa puchchanna wage wadath ekka thama oka hadala thiyenne...overheating option ekak bolaw.:P:P:P:P unge waradak neme oka hithalamai kare,,:sorry::sorry::sorry: