Sookshma Darshini (2024) මලයාලම් චිත්‍රපටය ❤️😃❤️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මේකේ දර්ශනී වාහනේ 100ත විතර අද්දලා ගිහිල්ලා බ්‍රේක් එකක් ගහද්දි සීට් බෙල්ට් දාගෙන හිටපු ගෑනිට මුකුත් නොවුන එක තමා මරු. මලයාලම් යුනිවර්ස් එකටම ආවේනික භෞතික විද්‍යාවක් තියෙන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    දැන් බලල ඉවර උනේ... කතාව හොදයි....ලෙස්බි කතාවක් ඔබන්නෙ නැතිව වෙන තාත්වික දෙයක් ඔබන්න තිබුනා කියල හිතෙනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    දැන් බලල ඉවර උනේ... කතාව හොදයි....ලෙස්බි කතාවක් ඔබන්නෙ නැතිව වෙන තාත්වික දෙයක් ඔබන්න තිබුනා කියල හිතෙනවා
    ඉන්දියා⁣වේ සමහර පැතිවල පවුල්වලට අපහසයක් කියලා මිනි මරනවා කියන්නෙ. උන්⁣ගෙ පැත්තෙන් තාත්වික ඇති.