Sorry Elakiri

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ගොඩක් අයට නම් මාව මතක නැතුව ඇති . එත් මේ threads බලපු අයට මාව මතක ඇති .

    http://www.elakiri.com/forum/showthread.php?t=1039564
    ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

    http://www.elakiri.com/forum/showthread.php?t=1046254
    පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

    එකෙනුත් " පාතලේ කතා " thread එක අතර මග නවත්තලා මට එලකිරි එකෙන් ටික කාලෙකට යන්න වුනේ මෙහේ ( Italy ) university එකට යන්න පාඩම් කරන්න උන හින්දා .

    දැනුත් හැමතිස්සෙම studies . එත් පුලුවන් විදියට ආයේ දාන්නම් .
    It feels like i'm back to my cyber home .
    :yes::yes::yes:
     
    • Like
    Reactions: lcrstudio

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    000203FC.gif
    000203FC.gif
    000203FC.gif



    smallnamea.png
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ත්‍රේඩ් එක දැක්කාම මතක් වුනා...
    ආයේත් කාලයකට පස්සේ දකින්න ලැබිම සන්තොසයි..
    සාදරයෙන් පිලිගන්නවා..