Sosej Kamu

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කවුරුත් කැමතී නේද සොසේජස් කන්න චිකන් සොසේජස් එහෙම බැදල සෝස් ටිකක් දාල ගත්තම ඉතින් පොටෑටෝ චිප් එක්ක ලොවෙත් නෑ ආයි නේ යම් යම්

    ඉතින් බලමු ගෙදරදිම සොසේජස් හදාගන්නෙ කොහොමද කියල
    ලෙහෙසී පහසුයි පැය දෙකකින් වගේ වැඩේ කරගන්න පුලුවන්


    sausage%20cancer%20scare.jpg


    මේකට ඕනා කරනවා චිකන් වගේ මස් වර්ගයක්,සුදු ලූණු,ගම්මිරිස්,එතකොට,සත්ව බඩ වැල්
    (බොකු කිව්වම දන්නවනෙ ),පිහියක්,මිරිස් කුඩු ස්වල්පයක් හා මස් අබරා ගැනීමට ග්‍රයින්ඩරයක්


    Mal Baba's Cooking Home-Made Sausage
    Let's Start

    At first we need guts. They are already cleaned and soaked in salty water. We scurb them more carefully, pouring all the useless stuff.

    3f6ae211914f884cd23433a45d9.jpg


    සුද්ද කරල ගත්ත බඩවැල් පරිස්සමෙන් සොදා ගන්න
    සැලකිය යුතුයි- බඩ වල් වල පිට බිත්තිය පුපුරවගන්න එපා


    fd37805f2974bc63c99e062717a.jpg


    6e951fd9865431aab3af80f6591.jpg


    163b6c273ba6324b28e6d3fbbf2.jpg


    Then We Prepare Meat.
    කටු රහිත හොද මස් ටිකක් ගත්ත නම් වැඩේ ගොඩක් ලේසී
    ඝණ මස් වර්ගයක් නම් ගන්න එපා වැඩේ අමාරුයි


    747e7d0cb795bc083de8451d85d.jpg


    525456edeb67d4ac1caf59c11bf.jpg


    We Cut The Meat.

    7a9057856c100d35035d4381ab5.jpg


    9aff1fc36f067b4322ff4a37a8a.jpg


    133122085494f11b1e3d378ccb0.jpg


    ඊළගට හොදින් සෝදා ගත්ත සුද්ද කරන ලද සුදු ලූණු ටික ගන්න.

    0b427016f488d358b9c6d7702c7.jpg


    Then We Grind All The Meat In The Mincing Machine.

    ac8365a4fa053aca2523cc4bbb4.jpg


    61f8fa332cf300efcc3d074b882.jpg


    සුද්ද කරන ලද සුදු ලූණු ටික හීනියට එන ලෙස ගා ගන්න.මතක තබා ගන්න වැඩිය පොඩි කරන්න එපා ඉස්ම බේරෙන මට්ටමටම.

    981111bdcf609fdb11725ca4e8d.jpg


    Different Kinds Of Pepper And Species – To Taste.

    c1de08de78731e3fd9c1c963da2.jpg


    Add Species And Salt.
    අමතක උනා නේ සෝල්ට් ටිකකුත් ළගම තියාගන්න හොදේ
    සෝල්ට් පවුඩර් නම් ගොඩක් හොදයි


    a88884c2503a90734767bcfec8c.jpg


    Mixing The Mass…
    ඉහතින් සකස් කරගත් ටික දැන් හොදින් මිශ්‍රකරගන්න
    කුලු බඩු සියල්ල මස් සමග හොදට එකතු වන තුරු මිශ්‍ර කරගන්න


    af16d5e9d72c1b149c5a2ff1e1f.jpg


    51de7f34177b73b358bb51f6ccf.jpg


    Then We Remove The Blade From The Mincing Machine And Install An Extrusion Attachment.
    මේවගේ පුරව ගැනීමේ යන්ත්‍රයක් නැත්නම් අතින් පුරවල හදාගන්නත් පුලුවන් අවුලක් නෑ
    මේ යන්ත්‍රය තුලින් ඉතින් ගාණට පුරවගන්න පුලුවන්
    .

    cebdcd01eb81df146e5138b841b.jpg


    9fcce2e2b1e2eee91d1cd2cf611.jpg


    1dd3b22e5e4908a40226a469004.jpg


    Then We Pull On The Guts On It Like That.

    fd05e5e247440b88c1efc4d0df0.jpg


    And Fill The Sausages Very Slow And Carefully !

    10c20e9219e79233f9bc90552d2.jpg


    මේ විදියට ගානට පුරවගත්තහම කොහොමද නියම සොසේජස් එකක් වගේ ලස්සනට ගා ගුණාත්මකව එනව නේද යම් යම්

    d0839cf83417d978f9d3bd57e5b.jpg


    91620bf2587d77662064def7094.jpg


    කොහොමද එලකිරි නේද
    කන්න හිතෙනව නේද බැදල ගත්තහම කොහොමද මේක


    190d076af50aa6df4921ed7cbbf.jpg


    ff88d4ae5409085e8ed1fda3d99.jpg


    6f68078c388da12c3c9065739dc.jpg


    Now the sausages should be put into the fridge – in order to become saturated, and then you can make with them whatever you want – you can fry, bake or boil them!

    3f0a94ae73c3e061eca52a4a92d.jpg


    99ccc9b45e2351d248e57fa5abe.jpg


    e6ff1107302e533eacafb4cffd2.jpg


    ඔන්න දැන් වැඩේ හරි දැන් ඉතින් බඩට දාගන්න එක තමයි කරන්න ඕනේ
    හ්ම් කියල වැඩක් නෑ උණු උණුවෙන් මාරම රහයි ආ
    ඔගොල්ලොත් හදල බලන්න නිකන් මොකටද කඩෙන් ගන්නෙ හරිම ලේසි වැඩේ

    කොමෙන්ට් එකක් එහෙම දලා ඔගොල්ලන්ගෙ අදහසත් කියලම යන්න කෝ
    _________________________________________________

    මම ලිවුව තවත් එලකිරි ලිපි ටිකක් මෙන්න
    කියවන්න රස විදින්න කොමෙන්ට් කරන්න


    __________________



    _________________
    Sorry For Re Post
    © 2011 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites


     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... කියන කොටත් කටට කෙල උනනව.............:P
    බලාගෙන හියාම සොසෙජස් හදන එකත් ඒ තරම්ම අමරු නැ වගේ...:baffled:
    ස්තුතියි යාලුවා දැනුවත් කලාට.......... :)

    You must spread some Reputation around before giving it to Mal Baba again.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කඩේන් ගිහිල්ලා ගන්න එක මිට වඩා ලේසි කියලා
    හිතෙනවා මචන්.. :)
    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    :D
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මට ඔය උයන වැඩනම් අල්ලන්නේ නැහැ බන් එපා වෙනවා ඕව කරන්න ගියාම :no::no:
    හැමදාම වගේ නියම පොස්ට් එකක් කට්ටියට ගෙදට ඉදන් දැන් සොසේජස් හදන්න පුලුවන් වෙයි
    තැන්ක්ස් බ්‍රෝ
    රෙප් දෙන්න බැල්ලු බන්