Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:
    උඹේ කටේ මසුරන් දාන්ඩ මෙහෙ ඉඳන් බැරි නිසා +7 ක් එබුවා උඹේ REP පවර් එකට. :D
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔය වාහනේ ඉතින් ඔය ගානට යද්දි කන්ට්‍රෝල් නෙවෙයි මොකවත් නෑ වගේ තමයි :baffled:
    මම දවසක් Highway එකේ 120 යද්දි Alto එකක් මාව Overtake කරා හෙනට රේස් කරගෙන, වාහනේ යන විදිහ බැලුවහම පේනවා හරියට කන්ට්‍රෝල් නැති බව :no:
    හදිසියක් වෙලා තද බ්‍රේක් පාරක් ගැහුවොත් ඉතින් ලොවෙත් නෑ :yes:

    මේ තියෙන්නෙ ඒවගේ වෙච්ච එකක්... හබැයි 60-80ට විතර ගිහින් වැදිල තියෙන්නෙ :rolleyes:
    ඊට එහා ගියොත් ඉතින් හිතන්න පුලුවන්නෙ :confused:
    405450_10150473780757550_770994462_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔය වාහනේ ඉතින් ඔය ගානට යද්දි කන්ට්‍රෝල් නෙවෙයි මොකවත් නෑ වගේ තමයි :baffled:
    මම දවසක් Highway එකේ 120 යද්දි Alto එකක් මාව Overtake කරා හෙනට රේස් කරගෙන, වාහනේ යන විදිහ බැලුවහම පේනවා හරියට කන්ට්‍රෝල් නැති බව :no:
    හදිසියක් වෙලා තද බ්‍රේක් පාරක් ගැහුවොත් ඉතින් ලොවෙත් නෑ :yes:

    මේ තියෙන්නෙ ඒවගේ වෙච්ච එකක්... හබැයි 60-80ට විතර ගිහින් වැදිල තියෙන්නෙ :rolleyes:
    ඊට එහා ගියොත් ඉතින් හිතන්න පුලුවන්නෙ :confused:
    405450_10150473780757550_770994462_n.jpg

    6088_1212467636746_695584_n.jpg

    Evolution... mage frnd kenek ge
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් මම Premio NTZ 260 එකකත් ඔය High Way එකේ එලවල තියෙන්නේ උපරිම 175 Kmph . බැරි කමකට නෙමෙයි කියල හොදටම තේරෙනවනේ වාහනේ කිව්වහම. වහින වෙලාවට පාගල ඇරිය වගේ නෙමෙයි ටිකක් හරි ලිස්සුවොත්. අනික මචන් මේ High Way එකේ ඉස්සර කරද්දී සමහර තැන වල පාර ගොඩාක් පටුයි.

    ඔනෙම් කෙනෙකුට වාහනයක් එලවන්න පුළුවන්, නමුත් පිටිපස්සේ යන මිනිස්සු බයේ යනවනම් ඒ එලවිල්ලෙන් වැඩක් නැ කියලයි මමනම් හිතන්නේ. මම හරි නේද ???
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔය වාහනේ ඉතින් ඔය ගානට යද්දි කන්ට්‍රෝල් නෙවෙයි මොකවත් නෑ වගේ තමයි :baffled:
    මම දවසක් Highway එකේ 120 යද්දි Alto එකක් මාව Overtake කරා හෙනට රේස් කරගෙන, වාහනේ යන විදිහ බැලුවහම පේනවා හරියට කන්ට්‍රෝල් නැති බව :no:
    හදිසියක් වෙලා තද බ්‍රේක් පාරක් ගැහුවොත් ඉතින් ලොවෙත් නෑ :yes:

    මේ තියෙන්නෙ ඒවගේ වෙච්ච එකක්... හබැයි 60-80ට විතර ගිහින් වැදිල තියෙන්නෙ :rolleyes:
    ඊට එහා ගියොත් ඉතින් හිතන්න පුලුවන්නෙ :confused:
    405450_10150473780757550_770994462_n.jpg

    6088_1212467636746_695584_n.jpg

    Evolution... mage frnd kenek ge

    60-80 araka giyanam meka kohoma gihin adda.... :dull::dull::dull: nikan papadam vage..... :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පට්ට මචෝ. හැබැයි ආයිත් නම් කරන්න එපා. මාත් 173ට ගිහින් තියෙනව. ඒත් එච්චර වේගයක් ඔරොත්තු දෙන, හොද බ්‍රේක් පද්ධතියක් තියෙන වාහනයක. ඔය පාරෙ පොඩ්ඩ ඇත්නම් ස්ලිප් වෙනව. එදා මාවත් තුන් පාරක් ස්ලිප් උනා. අනික මචෝ රෑට යනකොට ලයිට් එලියෙන් හරියටම ඉස්සරහින් යන වාහනයක දුර, යන වේගය ගනනය කරගන්න බෑ. හිතපු නැති විදියට අනිත් වාහනෙ ලන්වෙනව සමහර වෙලාවට. අනික රෑ කියන්නෙ හෙඩ් එක දැන්මත් පේන්නෙ සීම්ත දුරක්.. හැම මීටර් 100(+,-) කටම පස්සෙ තමා ඉතුරු මීටර් 100 පේන්නෙ. වැස්ස කියන්නෙ තවත් පේනව අඩුයි. ඒ නිසා මාර අවධානම් වැඩක්. ඒ නිසා වන් ටයිම් තින්ග් එකක් විදියට හොදා. ආයිත් නම් කරන්න හිතන්නවත් එපා.

    මේ තියෙන්න අපි ගිය කාර් එක.

    DSC02737.png

    ඒවගේම මතක තියා ගන්න අස්පයා කොච්චර හොඳ උනත් වැඩක් නෑ ජොකිය හොඳ නැත්නම්.
    අවධානයෙන් යන්න.
    තාත්ත හැමදාම දෙන අවවාදයකුත් කියන්නම්,,
    "මහාමාර්ගයේදි දෙවෙනියො වෙන්නෝ ජීවිතයෙදී පලවෙනියො වේ".
    මට නම් ඕක සෑහෙන්න අමතක වෙනව. :dull:
     
    Last edited:

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:

    Agreed Machan ! :yes::yes:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Agreed Machan ! :yes::yes:

    පට්ට මචෝ. හැබැයි ආයිත් නම් කරන්න එපා. මාත් 173ට ගිහින් තියෙනව. ඒත් එච්චර වේගයක් ඔරොත්තු දෙන, හොද බ්‍රේක් පද්ධතියක් තියෙන වාහනයක. ඔය පාරෙ පොඩ්ඩ ඇත්නම් ස්ලිප් වෙනව. එදා මාවත් තුන් පාරක් ස්ලිප් උනා. අනික මචෝ රෑට යනකොට ලයිට් එලියෙන් හරියටම ඉස්සරහින් යන වාහනයක දුර, යන වේගය ගනනය කරගන්න බෑ. හිතපු නැති විදියට අනිත් වාහනෙ ලන්වෙනව සමහර වෙලාවට. අනික රෑ කියන්නෙ හෙඩ් එක දැන්මත් පේන්නෙ සීම්ත දුරක්.. හැම මීටර් 100(+,-) කටම පස්සෙ තමා ඉතුරු මීටර් 100 පේන්නෙ. වැස්ස කියන්නෙ තවත් පේනව අඩුයි. ඒ නිසා මාර අවධානම් වැඩක්. ඒ නිසා වන් ටයිම් තින්ග් එකක් විදියට හොදා. ආයිත් නම් කරන්න හිතන්නවත් එපා.

    මේ තියෙන්න අපි ගිය කාර් එක.

    DSC02737.png

    ඒවගේම මතක තියා ගන්න අස්පයා කොච්චර හොඳ උනත් වැඩක් නෑ ජොකිය හොඳ නැත්නම්.
    අවධානයෙන් යන්න.
    තාත්ත හැමදාම දෙන අවවාදයකුත් කියන්නම්,,
    "මහාමාර්ගයේදි දෙවෙනියො වෙන්නෝ ජීවිතයෙදී පලවෙනියො වේ".
    මට නම් ඕක සෑහෙන්න අමතක වෙනව. :dull:

    Keeyatada ban gathte wandiya