Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    පිස්සු හුත්තෙක්නේ මු වහිද්දි ඔය වගේ ස්පීඩ් යන්නේ
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    tro.JPG
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...... මැරෙනවා නම් තෝ විතරක් මැරිය..... :angry: අනික, වහිනවත් එක්ක..... ඔය හොට්ටේ පාර, පොද වැස්සටත් ලිස්සනවා...... මම ඕකේ උපරිම ආවේ 140Km/h වලට නිසාන් FB-15 එකේ...... :angry: වහින වෙලාවට කවුද යකෝ ඔය පාරේ 100ට වත් යන මෝඩයා.....?? මම දවසක් ගියේ 80ට වහින වෙලාවේ..... මොන ලබ්බකටද විනාඩි කිහිපෙක වෙනස වෙනුවෙන්, අපේ ජීවිත පරදුවට තියන්නේ..... :angry:
     

    aruna47

    Well-known member
  • තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...... මැරෙනවා නම් තෝ විතරක් මැරිය..... :angry: අනික, වහිනවත් එක්ක..... ඔය හොට්ටේ පාර, පොද වැස්සටත් ලිස්සනවා...... මම ඕකේ උපරිම ආවේ 140Km/h වලට නිසාන් FB-15 එකේ...... :angry: වහින වෙලාවට කවුද යකෝ ඔය පාරේ 100ට වත් යන මෝඩයා.....?? මම දවසක් ගියේ 80ට වහින වෙලාවේ..... මොන ලබ්බකටද විනාඩි කිහිපෙක වෙනස වෙනුවෙන්, අපේ ජීවිත පරදුවට තියන්නේ..... :angry:

    :frown::frown::frown:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan meeka uba karaganna pilikaawak.oka balala ape bike thiyana unuth asawata wagee 120 pannanna hadanawa .waradenna poddak athi :)
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    විනිල් අන්කල් ගේ පුතා ඩිලාන් මරුනේ . airbags වැඩ කරලා නැති නිසා නෙම :no:. වාහනේ 200 speed එකට cruise control දාගෙන බීලා එලෝලා.. වංගුව 200 ගත්තේ වැදුනේ පොල්ගහේ. වැරැද්ද අන්තිමට benz company පිටින් ගියේ.:yes:

    BENZ EKAKA 200 TA WANGUWAK GANNA BARIDA BAN:oo:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් මම Premio NTZ 260 එකකත් ඔය High Way එකේ එලවල තියෙන්නේ උපරිම 190 Kmph . බැරි කමකට නෙමෙයි කියල හොදටම තේරෙනවනේ වාහනේ කිව්වහම. වහින වෙලාවට පාගල ඇරිය වගේ නෙමෙයි ටිකක් හරි ලිස්සුවොත්. අනික මචන් මේ High Way එකේ ඉස්සර කරද්දී සමහර තැන වල පාර ගොඩාක් පටුයි.

    ඔනෙම් කෙනෙකුට වාහනයක් එලවන්න පුළුවන්, නමුත් පිටිපස්සේ යන මිනිස්සු බයේ යනවනම් ඒ එලවිල්ලෙන් වැඩක් නැ කියලයි මමනම් හිතන්නේ. මම හරි නේද ???

    :D:D:D:D
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    උබ මොකෙද්ද
    ඕක උනේ අපේ ගමේ
    බෝතල් දෙකක් ගැන ඔයා කතා කරනවා
    ඉස්සරහ තිබ්බ කුඩු පැකට් ගැන අමතක කරලා
    හුකේ හොයල බලපන් වුනේ මොකද්ද කියලා
    කොපි කඩේ මොන නාට්‍යක්ද

    උගේ නාට්‍ය නිෂ්පාදනය කරනවා
    එහෙම කරපු නාට්‍යක සක්සෙස් පාටියක් දැම්ම කියලා
    ගොසිප9 ගියා මතක නැද්ද පුතේ

    balagena giyama uba hama gamakama innawane.. gampaha innawa.. ja ela innawa.. mathugama innawa.. :rofl::rofl::rofl::baffled::baffled::baffled:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ඕක තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා.. නිකුත් කරපු නිලධාරියාගේ නම මොකක්ද කියලා අද වෙනකම් හොයා ගන්න බැරි උනා.. උසාවි දිනය දන්නෙත් නැහැ වරදේ ස්වභාවය දන්නෙත් නැහැ... :rofl::rofl:

    NILADHAARIYAA = UPA.PO.PA. LIYANAARACHCHI
    WARADA = ?