Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සුපිරි වැස්සක මේ වගේ වේගෙන් එලවගෙන යනවා කියන්නෙ මුගෙ මොළේ තරම හිතාගන්න පුළුවන්.
obama-not-bad.png
 

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පූස්;14950842 said:
    ආ පුටේ දන්නෝ දනිති නෙහ් :P
    හොනට් වල බ්‍රේක් එහෙම පට්ට පදිරි නෙහ් :P

    ------------------------------------------------------------------------
    reputation_neg.gif
    Sothern Highway එකේ... 05-09-2013 07:29 PM bayila talks noghaa idapan
    කාටද රිදුනේ කව්රුද හැඬුවේ හතර රියන උට උරුම උනේ :baffled:

    NOT ME :baffled::baffled::baffled::baffled:
    Rep+
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Yako ubata pissuda Micro Panda ekaka ochchara speed karala yanne. Mage thiyenne Carina My Road ekak. Eketh mama Max yanne 160kmph. Eth aduma hathara denakwath car eke innawanan witharai. Even in the highway mama yanne maximum itin 110kmph thamai. thrill ekak wedi una welawata thamai poddak itin speed wedi karanne. ubanan puduma porak....:no::no::no::no::no::no::no::no::no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හය හතර නොතේරෙන පුංචි දරුවෙක් වාහනේ ඇතුලේ ඉද්දි මේ කරපු වැඩේ බොහොම වැරදියි සහෝදරයා. ඕවට ලකාවේ තාම නීති සම්පාදනය වෙලා නැහැ. පිටරටක උනානම් මේ වීඩියෝ එකම ඇති තමුන්ට විරුද්දව සාක්ෂියක් විදිහට. තමුන් මේ පෙන්නන හපන්කම මෝඩකම මිසක් දක්ෂකමක් නෙවෙයි. දැන දැනම ජීවිත කිහිපයක් අනතුරට පත්කිරීමට ගත්තු කාලකන්නි උත්සාහයක්.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    වැස්සෙ

    රෑ වෙලාවෙ

    බාල චීන හුචක්කුවක

    පොඩි එවුනුත් දාගෙන

    මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාපු උඹට

    රජ කාලෙ දඬුවම් දුන්නත් මදි යකෝ


    තූ නොදකින් උඹ වගේ මෝඩ මූසලයො. :no::no:
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය මදි බන් තව හයියෙන් යන්න තිබ්බේ. කොහේ හරි ඇණ ගත්තනම් තවත් හොදයි.
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    gon labbo.... uba nam sakkili ballek... ube gon kama weera kamak kiyala hitanna epa.. math oke 160 ta giya.. e giyeth mama taniyama yana wele.. malath mama witarai... yakoo yaluwekui mamath giya wele mama uparima giye 120ta.. anunge jiwithath ekka sellam karanna epa miniho.. ubata oya wage arthal wage one nam thaniya ganin.. malath uba witarai...