Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නෑ මම දැනුයි උඹ ඒ කියලා තියෙන කෙප්පේ දැක්කේ......... :rofl:
මීට කලින් කෙප්ප දැකලා නැද්ද වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න.:rofl::rofl:
 
Last edited:

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ඒ පොඩි වෙලාවට දැනෙන සිතුවිල්ල නිසා සිත ඒ විදිහට ක්‍රියාත්මක වෙනව. ඕන නම් ඕකෙ ෆන් එක විනාඩි 2ක් තියෙයි. හැප්පුනා නම් අවුරුදු කීයක් මිනිස්සු කීයක් දුක් විඳිනවද? ඔයා විතරක් නෙවේ. හැම දෙනාම දුක් විඳිනව. සිතට දැනෙන හැම සිතුවිලි වලටම ඉඩ දීල ඒ ඒ දේවල් කරන්න දෙන්න එපා........
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ බඩ මහත පිම්පියෝ නොදන්නා දේවල් කියවන්න එපා...:angry::angry::angry: පුතා මැරුණට පස්සේ party දැම්මේ නැහැ. තෝ නොදන්නා දේවල් නොකියා ඉදපන්... අනික මාධ්‍යට වහන්න දෙයක් තිබ්බේ නැහැ. බීලා එළවලා කියලා police report හම්බ උනා. වාහනේ පිටි පස්සේ seat එකේ තිබ්බ බෝතල් දෙක තිබ්බේ..

    යකෝ නොදන්නා දේවල් කියවන්න එපා. තොපි වගේ උන් තමයි අබිලින් කියන්නේ. අර කොපි කඩේ ටෙලි නාට්‍යයේත් ඉන්නේ:angry::angry::angry:
    :lol: සිරාවටම මේ මල් බබා වගේ උන් කොහෙන්හරි ඇහිඳගන්න ඒවා කියවනවා දන්න උන් වගේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබ මොකෙද්ද
    ඕක උනේ අපේ ගමේ
    බෝතල් දෙකක් ගැන ඔයා කතා කරනවා
    ඉස්සරහ තිබ්බ කුඩු පැකට් ගැන අමතක කරලා
    හුකේ හොයල බලපන් වුනේ මොකද්ද කියලා
    කොපි කඩේ මොන නාට්‍යක්ද

    උගේ නාට්‍ය නිෂ්පාදනය කරනවා
    එහෙම කරපු නාට්‍යක සක්සෙස් පාටියක් දැම්ම කියලා
    ගොසිප9 ගියා මතක නැද්ද පුතේ
    දැන් ඒ ගමන තොගේ ගෙවල් එහේ උනාද. යකෝ බොරු කිව්වට කමක් නෑ ඔහොමත් කියන්න එපා:rofl:
     

    aruna47

    Well-known member
  • :lol: සිරාවටම මේ මල් බබා වගේ උන් කොහෙන්හරි ඇහිඳගන්න ඒවා කියවනවා දන්න උන් වගේ

    මු කියනවා අහුන්ගල්ලේ මු හිටියේ කියල. යකෝ ලංකාවේ දෙයක් සිද්ද උනොත් මු ඉන්නවා කොහේ හරි.. අනික මු කියන්නේ ඒ දේ වෙනකොට මු හිටියා වගේ. කොයි තාත්තද බන් පුතා මැරිලා party දන්නේ . අම්මපා මුගේ මේ msg ටික ඩිලාන්ගේ අයියා චතුරංගට දුන්නා නම් මුව පතුරු ගහයි.. අබිලින් කියන්නේ බන් උගෙත් හොදම එක.. බලපන් මේක:rofl::rofl:


    කොස්ගොඩ අහුන්ගල්ල පොලිසියට ගාන දුන්නා කෙස් එක වැහුවා
    නැත්නම් උගේ කාර් එකේ තිබ්බ ඒවා මාධ්‍ය වලට යනවනේ

    පුතා මාලා මාසයක් නෑ පියා හිල්ටන් එකේ පාටි
     

    aruna47

    Well-known member
  • දැන් ඒ ගමන තොගේ ගෙවල් එහේ උනාද. යකෝ බොරු කිව්වට කමක් නෑ ඔහොමත් කියන්න එපා:rofl:

    il1jaw.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මු කියනවා අහුන්ගල්ලේ මු හිටියේ කියල. යකෝ ලංකාවේ දෙයක් සිද්ද උනොත් මු ඉන්නවා කොහේ හරි.. අනික මු කියන්නේ ඒ දේ වෙනකොට මු හිටියා වගේ. කොයි තාත්තද බන් පුතා මැරිලා party දන්නේ . අම්මපා මුගේ මේ msg ටික ඩිලාන්ගේ අයියා චතුරංගට දුන්නා නම් මුව පතුරු ගහයි.. අබිලින් කියන්නේ බන් උගෙත් හොදම එක.. බලපන් මේක:rofl::rofl:
    මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
    වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද:baffled: